(අ)සම්මතය…

 

(අ)සම්මතය…

ප්‍රේමයට කොහෙද සම්මතයක්? දැනුනු තැන නතර වෙන, මේ පුංචි හිත් හරිම බොළඳයි. ආදරෙයි කිය කියා පෝස්ටර්, බැනර් කටවුට් නොගැහැව්වට සම්මත (අ)සම්මත අතරෙ ප්‍රේමය හරිම නිදහස්…පුංචි ඉඟුරු විස්කෝතුවක්, ලස්සන සුදු කපුරු මලක්, ඔය හැමදේටම වඩා මාව කුල්මත් කරවපු ඒ නාරි රූපය, එදා ලස්සනට පෝරුවක ඉන්දලා, මාල හතෙන් සරසලා තවත් ආදරයක අයිති කරගෙන යන දිහා ඔහේ බලාගෙන උන්නෙ, “කව්ද වැඩියෙන්ම ආදරේ?” කියලා ඇහුණු උඹේම ප්‍රශ්නෙට උත්තරය උඹේම ඇස්වල රන්දලා…

ගොඩාක් මිනිස්සු ආදරේදි ලෝභ වුනත් සමහරක් මිනිස්සු ඉන්නවා, ඇත්තටම “ආදරේ” වටහා ගත්තු, ගොඩක් තැන් වල තනිවෙලා…

Written By:

 

 

 

 

W.G.L.P. Moragepitiya
University of Colombo – Faculty of Management and Finance

Edited By:

 

 

 

 

Rtr. Pamodi Hewawasam
(Junior Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Nawodi Thathsarani
(General Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments