ජීවිතේ ෆැන්ටසිය යට තියෙන රියැලිටිය හදුනන්න පුළුවන් අලුත් ලෝකයක්…

 

ඔබට නැතිනම්
සහකම්පනයක්
ලෝකය ඔබව
පිළිකුල් කරාවි
ඔබට නැතිනම්
සාමාන්‍ය බුද්ධියක්
ලෝකය ඔබව
පාගා දමාවි
කසල ගොඩකට….

Written By: –

 

 

 

 

Rtr. Kumudu Lakshani
(Blog Team Member 2023-24)

Edited By: –

 

 

 

 

Rtr. Sethmi Navoda
(Blog Team Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments