මතක බැංකුව

 

ඉතුරුම් විතරමයි ඉතින්
ආපසු ගැනුම් නෑ මෙහේ
පරිස්සමට අරන් තිබ්බෙ මම
ගිණුමකුත් ඇරළමයි ඒ නමට

ඔබටත් තිබේද.. එවැනි බැංකු ගිණුමක්?

Written By:-

W.M.G.N Madhubhashini

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments