මල්සරෝ නුඹටත් සමහර තැන්වල වැරදුනා…

 

මල්සරෝ,
නුඹටත් වේලාවක් නැතුව ඇති ගොඩක් හොයලා බලන්න. හැබැයි ඔය හීය හදවත් එක් කරනවා විතරක් නෙමෙයි, පසාරුත් කරන නිසා චුට්ටක් පරිස්සමින් බලලා ඕක විදින්න.

මීට,
බිඳුණු හදවතක්

Written By:-

W.M.G.N Madhubhashini

Spread the love
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Yawwana De Silva

Wow ❤️‍🔥