සෑම හමුවීමක්ම සංසාරිකයි….

 

අතින්වත් අත නොඅල්ලා,
දෑසින් පමණක් ප්‍රේම කිරීමට කියාදුන්. 

ප්‍රේමණිය මිනිසුන් හමු කෙරු, වෙන් කෙරු,
හරි අපුරු රග මඩලකි,
සංසාර ය…

Written By:

 

 

 

 

Samadhi Dinethri
Junior University Dehiwala

Audio By:

 

 

 

 

Rtr. Shamalky Fernando
(Co-Director of Environment Services 2023-24)

Edited By:

 

 

 

 

Rtr. M.I. Fathima
(Junior Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Naduni Anjana
(Junior Blog Team Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments