34th Rotaract District Assembly

The culmination of our hard work and the journey thus far demands celebration with achievements deserving to be etched in indelible ink. Hosted by Rotary International District 3220, the Rotaract District Assembly brings together all the Rotaractors. It provides a platform for meaningful interactions, celebrating achievements and ensuring each participant’s contributions are honoured and remembered and introducing to you the essence of the ’34th Rotaract District Assembly in words!’ Here we go.

The Rotaract District Assembly is a momentous event, marking the election of the new District Steering Committee and the beginning of a new Rotaract year. The 34th Rotaract District assembly was held on the 6th of July 2024 at the Water’s Edge Hotel, Battaramulla. This event featured the deserving recognition and honour of the Rotaract clubs from Rotary International District 3220. Amidst these Rotaract clubs, only a handful were able to claim the title of the Most Outstanding Clubs of Rotaract in RID 3220, a distinction that RACUOCFMF consistently upheld through its exemplary performance. As the current district committee’s term concludes, it’s a moment to look back at the profound accomplishments of Rotaract in RID 3220. Led by DRR Rtr. PP Sathma Jayasinghe and her team, with their unwavering dedication,  have firmly established a mission of enhancing the well-being of countless individuals, leaving an imprint on the community. RACUOCFMF has once again demonstrated its excellence by earning 25 awards across different categories and receiving multiple recognitions, continuing to uphold its tradition of bringing home pride and glory.Awards

  • Most Outstanding Club of the Year
  • Most Outstanding President of the Year – Rtr. Vishvi Wijethunga
  • Most Outstanding Secretary of the Year – Rtr. Melisha Gonaduwa
  • Most Outstanding Annual Report – Gold Award
  • Most Outstanding Blog – Gold Award
  • Most Sustainable Community Service Initiative – Sisuwara – Gold Award
  • Most Outstanding Newsletter – Gold Award
  • Most Outstanding Club Service Initiative – Inclusivity and Diversity – Hade Veena 2.0 – Gold Award
  • Most Sustainable Professional Development Initiative – What Next the Career Expo 2024 – Gold Award
  • Best Reporting Club – Gold Award
  • Most Outstanding Club Service Initiative – Fellowship (internal) – Hadee Veena 2.0 – Silver Award
  • Most Outstanding Partnership Managing Club – Gold AwardDisease Prevention and Treatment Initiative – Project Parithyaaga – Silver Award 
  • Most Outstanding Initiative with the Rotary Family – Blind Walk – Silver Award
  • Most Outstanding Professional Development Initiative – Career Guidance – What Next the Career Expo 2024 – Bronze Award
  • Best Financially Managed Club – Bronze Award
  • Maternal and Child Health Initiative – Project Parithyaaga – Bronze Award 
  • Supporting the Environment Initiative – Vanajeeviyo – Bronze Award 
  • Most Outstanding Newly Established Twin Club Agreement – Merit Award
  • Most Outstanding Club for Continuous Twin Club Agreement – Merit Award

Club Recognition

  • Rotaract District Citation – Gold Award
  • President of the Month – November
  • Secretary of the Month – November
  • Spirit of Service Award – Rtr. Raveesha Munasinghe
  • Certificate of Appreciation – Hosting Brandin

The blog team’s collective passion and dedication paid off with a remarkable achievement: winning the Most Outstanding Blog Award for the ninth year in a row. With every article they crafted, they transformed ideas into captivating journeys, captivating the hearts and minds of their readers with each keystroke. Adding to their list of accomplishments, the team also secured the Newsletter Gold Award, showcasing their proficiency and adaptability across different domains. This achievement underscores their capability to excel comprehensively.

As we turn the page to a new era, we acknowledge and appreciate the outgoing committee’s efforts to uplift lives. Looking forward, we eagerly anticipate the leadership of PHF Rtr. PP Shanel Mendis and his team for the 2024-25 term, expecting them to further advance the goals. With that, the 34th Rotaract District Assembly wrapped up its proceedings. Keep an eye out for the upcoming article series of the year, ‘Honoured & Sealed – Season 5,’ coming soon!අපගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ සමාරම්භය  සහ මෙතෙක් පැමිණි ගමනෙහි අභිමානය, නොමැකෙන  ආකාරයේ  ජයග්‍රහණ සමඟ සැමරුම් ඉල්ලා සිටී. Rotary international district 3220 විසින් සත්කාරකත්වය දරන Rotaract  දිස්ත්‍රික් සභාව සියලුම රොටරැක්ටර්වරුන් එකට එක් කරයි. එය අර්ථවත් අන්තර්ක්‍රියා සඳහා වේදිකාවක් සපයයි.ජයග්‍රහණ සැමරීම සහ  සහභාගිවන්නාගේ දායකත්වය ගෞරවයට පාත්‍ර කිරීම සහ ඔවුන්ව මතකයේ  රැඳවීම සහතික කිරීම, 34 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් සමුළුවේ හරය වශයෙන්  අපි ඔබට හඳුන්වා දෙමු.

Rotaract දිස්ත්‍රික් රැස්වීමනව Rotaract  වර්ෂයක ආරම්භය සනිටුහන් කරමින් නව දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව තෝරා පත් කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ. 34 වන රොටරැක්ට් දිස්ත්‍රික් සභාව 2024 ජූලි මස 6 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. Rotary international 3220 වෙතින් rotaract සමාජවලට ලැබිය යුතු පිළිගැනීම සහ ගෞරවය ලබාදීම මෙම අවස්ථාවට ඇතුළත් විය. මෙම රොටරැක්ට් සමාජ මධ්‍යයේ, RID 3220 හි rotaract  විශිෂ්ටතම සමාජ ශීර්ෂයට හිමිකම් කීමට හැකි වූයේ අතළොස්සකට පමණි. එය ආදර්ශමත් කාර්ය සාධනය හරහා RACUOCFMF අඛණ්ඩව තහවුරු කළ විශිෂ්ටත්වයකි. වත්මන් දිස්ත්‍රික් කමිටුවේ නිල කාලය අවසන් වන විට, RID 3220 හි Rotaract හි ජයග්‍රහණ දෙස ආපසු හැරී බැලීම සාම්ප්‍රදායකි. DRR Rtr පී.පී. සත්මා ජයසිංහ සහ ඇයගේ කණ්ඩායම, ඔවුන්ගේ නොසැලෙන කැපවීම සමඟින්, පුද්ගලයින්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම මෙහෙවර වශයෙන් ප්‍රජාවට සලකුණක් තබමින් ස්ථිරව පිහිටුවා ඇත. RACUOCFMF නැවත වරක් විවිධ කාණ්ඩ යටතේ  සම්මාන 25ක් දිනා ගනිමින් සහ බහුවිධ පිළිගැනීම් ලබා ගනිමින් සිය විශිෂ්ටත්වය පෙන්නුම් කර ඇත.

සම්මාන

  • වසරේ විශිෂ්ටතම සමාජය
  • වසරේ විශිෂ්ටතම සභාපති – Rtr. විශ්වි විජේතුංග
  • වසරේ විශිෂ්ටතම ලේකම් – Rtr. මෙලීෂා ගෝනදූව
  • වඩාත්ම කැපී පෙනෙන වාර්ෂික වාර්තාව – රන් සම්මානය
  • වඩාත්ම කැපී පෙනෙන Blog- රන් සම්මානය
  • වඩාත්ම තිරසාර ප්‍රජා සේවා මුලපිරීම – සිසුවර – රන් සම්මානය
  • වඩාත්ම කැපී පෙනෙන පුවත් පත්‍රිකාව – රන් සම්මානය
  • වඩාත්ම කැපී පෙනෙන සමාජ සේවා මුලපිරීම – හදේ වීණා 2.0 – රන් සම්මානය
  • වඩාත්ම තිරසාර වෘත්තීය සංවර්ධන මුලපිරීම – Whatnext the career Expo 2024 – රන් සම්මානය
  • හොඳම වාර්තා සමාජය – රන් සම්මානය
  • වඩාත්ම කැපී පෙනෙන සමාජ සේවා මුලපිරීම – Fellowship (internal) – හදේ වීණා 2.0 – රිදී සම්මානය
  • වඩාත්ම කැපී පෙනෙන හවුල්කාරිත්ව කළමනාකරණ සමාජය – රන් සම්මානය රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර මුලපිරීම – project parithyaaga– රිදී සම්මානය 
  • රොටරි පවුල සමඟ වඩාත්ම කැපී පෙනෙන මුලපිරීම – Blind walk – රිදී සම්මානය
  • වඩාත්ම කැපී පෙනෙන වෘත්තීය සංවර්ධන මුලපිරීම – වෘත්තීය මාර්ගෝපදේශනය – whatnext the career Expo 2024 – ලෝකඩ සම්මානය
  • හොඳම මූල්‍ය කළමනාකරණය සමාජය – ලෝකඩ සම්මානය
  • මාතෘ සහ ළමා සෞඛ්‍ය මුලපිරීම – project parithyaaga – ලෝකඩ සම්මානය 
  • පරිසර මුලපිරීම සඳහා සහාය වීම – vanajeeviyo – ලෝකඩ සම්මානය 
  • අලුතින් පිහිටුවන ලද වඩාත්ම කැපී පෙනෙන නිවුන් සමාජ ගිවිසුම – කුසලතා සම්මානය
  • අඛණ්ඩ නිවුන් සමාජ ගිවිසුම සඳහා වඩාත්ම කැපී පෙනෙන සමාජය – කුසලතා සම්මානය

සමාජ පිළිගැනීම

  • රොටරැක්ට් දිස්ත්‍රික් උපුටා දැක්වීම – රන් සම්මානය
  • මාසයේ සභාපති – නොවැම්බර්
  • මාසයේ ලේකම් – නොවැම්බර්
  • Spirit of Service සම්මානය – Rtr. රවීෂා මුණසිංහ
  • අගය කිරීමේ සහතිකය – Hosting Brandin

Blog කණ්ඩායමේ සාමූහිකත්වය  සහ කැපවීම නිසා, නොමැකෙන  ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් විය.එනම් පිට පිටම නවවන වසර සඳහා ද වඩාත්ම කැපී පෙනෙන  Blog සම්මානය දිනා ගැනීමයි. ඔවුන් විසින් සකස් කරන ලද සෑම ලිපියකින්ම හා ඔවුන්ගේම වචනවලින් තම පාඨකයන්ගේ හදවත් සහ මනස ආකර්ෂණය කර ගත්තේය. කණ්ඩායම ඔවුන්ගේ ප්‍රවීණතාවය සහ අනුවර්තනය වීමේ හැකියාව ප්‍රදර්ශනය කරමින් Newsletter Gold සම්මානය ද ලබා ගත්තේය. මෙම ජයග්‍රහණ මගින් ඔවුන්ගේ හැකියාව පුළුල් ලෙස අවධාරනය කරයි. අපි නව යුගයකට පිටුව පෙරළන විට, ජීවිත නඟා සිටුවීම සඳහා පිටත්ව යන කමිටුවේ උත්සාහය අපි පිළිගෙන අගය කරමු.  PHF Rtr PP Shanel Mendis ගේ නායකත්වය සහ ඔහුගේ කණ්ඩායම 2024-25 වාරය සඳහාතවදුරටත් ඉලක්ක ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කරමු. ඒ සමග 34 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් සභාව සිය කටයුතු අවසන් කළේය. වසරේ ඉදිරි ලිපි මාලාව, ‘Honoured & Sealed – season 5,’ ළඟදීම එනතුරු විමසිල්ලෙන් සිටින්න!

எங்களின் கடின உழைப்பின் உச்சக்கட்டமும், இதுவரையிலான பயணமும் அழியாத மையில் பதிக்கத் தகுதியான சாதனைகளுடன் கொண்டாட்டத்தைக் கோருகிறது. Rotary International District 3220 ஆல் நடத்தப்படும், ரோட்டராக்ட் மாவட்ட சட்டமன்றம் அனைத்து ரோட்டராக்டர்களையும் ஒன்றிணைக்கிறது. இது அர்த்தமுள்ள உரையாடல்களுக்கு ஒரு தளத்தை வழங்குகிறது, சாதனைகளைக் கொண்டாடுகிறது மற்றும் ஒவ்வொரு பங்கேற்பாளரின் பங்களிப்புகளும் கௌரவிக்கப்படுவதை உறுதிசெய்து, நினைவுகூரப்படுவதை உறுதிசெய்து, ’34வது ரோட்ராக்ட் மாவட்டக் கூட்டத்தின் சாரத்தை வார்த்தைகளில் உங்களுக்கு அறிமுகப்படுத்துகிறது!’

புதிய மாவட்ட வழிநடத்தல் குழுவின் தேர்தல் மற்றும் புதிய ரோட்டராக்ட் ஆண்டின் தொடக்கத்தை குறிக்கும் வகையில் ரோட்ராக்ட் மாவட்ட சட்டமன்றம் ஒரு முக்கியமான நிகழ்வாகும். 34 ஆவது Rotaract மாவட்டக் கூட்டம் July 6 ஆம் திகதி 2024 பத்தரமுல்ல வாட்டர்ஸ் எட்ஜ் ஹோட்டலில் நடைபெற்றது. இந்த நிகழ்வானது ரோட்டரி இன்டர்நேஷனல் டிஸ்ட்ரிக்ட் 3220 இலிருந்து ரோட்ராக்ட் கிளப்புகளுக்கு தகுதியான அங்கீகாரம் மற்றும் மரியாதையை வழங்கியது. இந்த ரோட்டராக்ட் கிளப்புகளுக்கு மத்தியில், RID 3220 இல் ஒரு சிலரால் மட்டுமே ரோட்ராக்டின் மிகச்சிறந்த கிளப்கள் என்ற பட்டத்தை பெற முடிந்தது, RACUOCFMF அதன் முன்மாதிரியான செயல்திறனால் தொடர்ந்து வெற்றியை நிலைநிறுத்தியது.தற்போதைய மாவட்டக் குழுவின் பதவிக்காலம் முடிவடைந்த நிலையில், RIP 3220 இல் Rotaract இன் ஆழமான சாதனைகளை திரும்பிப் பார்க்க வேண்டிய தருணம் இது. PRR Rtr. Sathma Jayasinghe தலைமையில். மற்றும் அவரது குழுவினர், தங்களது தளராத அர்ப்பணிப்புடன், சமூகத்தில் ஒரு முத்திரையை பதித்து, எண்ணற்ற நபர்களின் நல்வாழ்வை மேம்படுத்தும் பணியை உறுதியாக நிறுவியுள்ளனர். RACUOCFMF, பல்வேறு பிரிவுகளில் 25 விருதுகளைப் பெற்று, பல அங்கீகாரங்களைப் பெறுவதன் மூலம் அதன் சிறப்பை மீண்டும் ஒருமுறை நிரூபித்துள்ளது.

விருதுகள்

  • ஆண்டின் மிகச் சிறந்த கிளப்
  • ஆண்டின் மிகச் சிறந்த தலைவர் – Rtr. விஷ்வி விஜேதுங்க
  • ஆண்டின் மிகச் சிறந்த செயலாளர் – Rtr. மெலிஷா கோனடுவ
  • மிகச் சிறந்த ஆண்டு அறிக்கைதங்க விருது
  • மிகச் சிறந்த வலைப்பதிவுதங்க விருது
  • மிகவும் நிலையான சமூக சேவை முன்முயற்சி சிசுவராதங்க விருது
  • மிகச் சிறந்த செய்திமடல்தங்க விருது
  • மிகச் சிறந்த கிளப் சேவை முன்முயற்சிஉள்ளடக்கம் மற்றும் பன்முகத்தன்மைHade Veena 2.0 தங்க விருது
  • மிகவும் நிலையான நிபுணத்துவ மேம்பாட்டு முன்முயற்சிWhat Next the Career Expo 2024 தங்க விருது
  • சிறந்த ரிப்போர்டிங் கிளப்தங்க விருது
  • மிகச் சிறந்த கிளப் சேவை முன்முயற்சி பெல்லோஷிப் (உள்) – Hade Veena 2.0 – வெள்ளி விருது
  • சிறந்த கூட்டாண்மை நிர்வாக கிளப்தங்க விருது
  • நோய் தடுப்பு மற்றும் சிகிச்சை முயற்சிProject Parithyaagaவெள்ளி விருது
  • ரோட்டரி குடும்பத்துடன் மிகச் சிறந்த முன்முயற்சிBlind walkவெள்ளி விருது
  • மிகச் சிறந்த தொழில்சார் மேம்பாட்டு முன்முயற்சி தொழில் வழிகாட்டல்What Next the Career Expo 2024வெண்கல விருது
  • சிறந்த நிதி மேலாண்மை கிளப்வெண்கல விருது
  • தாய் மற்றும் குழந்தைகள் நல முன்முயற்சிProject Parithyaaga வெண்கல விருது
  • சுற்றுச்சூழல் முன்முயற்சிக்கு ஆதரவளித்தல்- Vana jeeviyoவெண்கல விருது
  • புதிதாக நிறுவப்பட்ட ட்வின் கிளப் ஒப்பந்தம்மெரிட் விருது
  • தொடர்ச்சியான இரண்டு ஒப்பந்தத்திற்கான மிகச் சிறந்த கிளப்மெரிட் விருது

கிளப் அங்கீகாரம்

  • ரோட்ராக்ட் மாவட்டச் சான்றுதங்க விருது
  • மாதத்தின் தலைவர்நவம்பர்
  • மாதச் செயலாளர்நவம்பர்
  • ஸ்பிரிட் ஆஃப் சர்வீஸ் விருது – Rtr. ரவீஷா முனசிங்க
  • பாராட்டுச் சான்றிதழ்ஹோஸ்டிங் Brandin

வலைப்பதிவு குழுவின் கூட்டு ஆர்வமும் அர்ப்பணிப்பும் குறிப்பிடத்தக்க சாதனையுடன் பலனளித்தது: தொடர்ச்சியாக ஒன்பதாவது ஆண்டாக மிகச்சிறந்த வலைப்பதிவு விருதை வென்றது. அவர்கள் வடிவமைத்த ஒவ்வொரு கட்டுரையின் மூலமும், அவர்கள் யோசனைகளை வசீகரிக்கும் பயணங்களாக மாற்றினர், ஒவ்வொரு விசை அழுத்தத்திலும் தங்கள் வாசகர்களின் இதயங்களையும் மனதையும் கவர்ந்தனர். அவர்களின் சாதனைகளின் பட்டியலில் சேர்த்து, குழு செய்திமடல் தங்க விருதையும் பெற்றது, பல்வேறு களங்களில் அவர்களின் திறமை மற்றும் தகவமைப்புத் திறனைக் காட்டுகிறது. இந்தச் சாதனை, அவர்களின் முழுத் திறனையும் அடிக்கோடிட்டுக் காட்டுகிறது.நாம் ஒரு புதிய சகாப்தத்திற்கு பக்கத்தைத் திருப்பும்போது, ​​வாழ்க்கையை மேம்படுத்துவதற்கான வெளிச்செல்லும் குழுவின் முயற்சிகளை நாங்கள் ஒப்புக்கொள்கிறோம், பாராட்டுகிறோம். எதிர்நோக்குகிறோம், PHF Rtr PP Shanel Mendis மற்றும் அவரது குழு, இன் தலைமையை 2024-25 காலத்திற்கான அவர்கள் இலக்குகளை முன்னேற்றுவார்கள் என்று மேலும் ஆவலுடன் எதிர்பார்க்கிறோம்.அதனுடன், 34 வது ரோட்ராக்ட் மாவட்ட சட்டமன்றம் அதன் நடவடிக்கைகளை முடித்தது. இந்த ஆண்டின் வரவிருக்கும் கட்டுரைத் தொடரான ​​’Honoured and Sealed 5,’ விரைவில் வரவிருக்கிறது!

Written By: –

 

 

 

 

Rtr. Asriya Ameen
(Blog Team Member 2024-25)

Written By: –

 

 

 

 

Rtr. Rusiru Dhananjaya
(Blog Team Member 2024-25)

Written By: –

 

 

 

 

Rtr. Sugashini Balakrishnan
(Blog Team Member 2024-25)

Edited By: –

 

 

 

 

Rtr. Sumaiya Sadeek
(Blog Team Member 2024-25)

Edited By: –

 

 

 

 

Rtr. Pamodi Hewawasam
(Blog Team Member 2024-25)

Spread the love
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Amaan Thaha

Good Job❤️

Faaliha Fazly

RACUOCFMF🫡💜