ලෝක ගුරු දිනය

 

අයනු ආයනු පටන්
මහා සාහිත්‍යය වෙනකන්
එතකුත් නොවෙයි
ජීවිතය වරදින්න නොදී
හරිපාරෙ පා තබන්න
යහ උපදෙස් නිති සපයන්නත්
ඔවුන් අමතක කරන්නේ නෑ

Written By: –

 

 

 

 

Rtr. Kumudu Lakshani
(Blog Team Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments