ආදරය…
ආදරය… වචන කරන්න අමාරු මහ පුදුමාකාර හැගීමක්.. කෙනෙක්ගෙ සතුටට හේතුවක් වෙන, තවත් කෙනෙක්ගේ කදුලට හේතුවක් වෙන තේරුම්ගෙන අවසන් කල නොහැකි හැගීමක්..කිසිදාක මුන නොගැහුනු, වචනයක් කතා නොකරපු නන්නාදුනන මනුස්සයෙක් කෙනෙක්ගේ ජීවිතේම කරන්න ආදරේට පුලුවන්.. ඒ කෙනා වෙනුවෙන් තමන්ගේ ජීවිතේම කැප කරන්න ආදරේට පුලුවන්.. තවත් කෙනෙක් තමන් වෙනුවෙන්ම ජීවත් කරන්න ආදරේට පුලුවන්.. සමහර හිත් ආදරේ හංගගෙන …