මතක

තරුවකට පෙම් බැඳ…

  ආදරය හරියට අහසේ බැබළෙන තරුවක් වගේ. ඒ තරුවෙන් ජීවිතය එළිය කරන්න වගේම ඕනවට වඩා ළං උනොත් ඔයාව ගින්නකින් දවන්නත් පුළුවන්.. එක දවසක් මම ගෙදර එන අතරමගදී මං දැක්කා මගේ ළඟම මිතුරෙක්ට අන්න ඒ කියපු තරුවක් මුණගැහුණ හැටි.. මමත් එකඟයි ඒ තරුව නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බැබළෙන, දිදුලන තරුවක්.. ටිකක් වෙනස් තරුවක්.. මගේ මිතුරා මට …

තරුවකට පෙම් බැඳ… Read More »

අමාවක සඳකි නුඹ

  මං දිලේෂා. දැන් නම් වයස අවුරුදු විසි නවයක්…. මගෙ අම්මා අප්පච්චි සුනාමියත් එක්ක මාව දාලා යන්නම ගියේ මට අවුරුදු හතක් වෙද්දී… කෙල්ලෙක් විදියට අම්මා අප්පච්චි ඕනිම කාලේ මට සිද්ධ උනේ මට කියලා ඉතුරු වෙච්චි ලොකු ආච්චි ඒ කියන්නේ අප්පච්චිගේ අම්මයි තව කෙනෙකුයි එක්ක ජීවිතේ ගෙවන්න… ජීවිතේ එක පාරක් වැරදුන, ඒත් මං වෙනුවෙන් උන්න මිහිපිට …

අමාවක සඳකි නුඹ Read More »

නොරිදවා ඉන්නට හේතු මවනා ප්‍රේමය

  “ප්‍රේමයේදී සියල්ලන් වාසනාවන්තයින් ලෙස හැඟුනෙමි” Written By:         Upeksha Bhagyani University of Colombo – Faculty of Management and Finance Edited By:         Rtr. Pamodi Hewawasam (Junior Blog Team Member 2023-24) Edited By:         Rtr. Nirushika Sandeepani (Blog Team Member 2023-24)

දනිමි ප්‍රේමය යැයි

  ප්‍රේමයෙන් බලමි නිතරම සොයමි දිවි ඇති තෙක් ආදරය ඔබ නමට ලියමි… Written By:         Rtr. Shamalky Fernando (Co-Director of Environment Services 2023-24) Edited By:         Rtr. Ushanth Jayakumar (Junior Blog Team Member 2023-24) Edited By:         Rtr. Geesha Gamage (Junior Blog Team Member 2023-24)

විඩා බර වූ නෙත් යුග…

  මගේම යැයි කියා කල ප්‍රේමය… මට අහිමි බව විඩාබර නෙත් යුග ලොවට කියා පෑ මුත්…. හිමිවීමම නොවෙයි ප්‍රේමය යන වග මගේ හිත කියා දුනි…. Written By: –         Nirasha Henadeerage University of Colombo – Faculty of Management and Finance Edited By:         Rtr. Sethmi Navoda (Blog Team Member 2023-24) …

විඩා බර වූ නෙත් යුග… Read More »

දැනෙන හිත් – 05 

+ ඉන්දු? ඔය අද ආවද? අද ඔයාලට lectures නැ නේද? මම ටිකක් පුදුම උනා. අද මට lectures නැහැ කියල එය දන්නේ කොහොමද? එයා මගෙන් ඇහුවෙත් නැහැ. අනික අපි දැන් සැහෙන කාලෙකින් හම්බුනෙත් නැහැ, කතා කලෙත් නැහැ. එයා දැන ගත්තේ කොහොමද මට අද lectures නැහැ කියලා? – ආආආආ…. ඔව්. Lectures නම් නැහැ. + එහෙනම් අද ආවේ? …

දැනෙන හිත් – 05  Read More »

දැනෙන හිත් – 04

  එදා බ්‍රහස්පතින්දා දවසක්. මට නිවාඩු දවසක්. Lectures ඔක්කොම cancel උන නිසා කලින් දවසේ lab එකේ ඉද්දීම මම හිතුවේ හෙට මොකද කරන්නේ කියල. හොඳ අදහසක් මොලේට පහල උනේ නැති නිසා දිගටම දිගටම කල්පනා කරන එකත් එපා උනා. Lectures ඉවර වෙලා ගෙදරට යන්න මට පැය 2 ක් විතර යනවා. බස් එකේ මම යන්නේ මනෝ පාරක් දාගෙන. …

දැනෙන හිත් – 04 Read More »

දැනෙන හිත් – 03

  – Hey!!! කොහොමද ඔයාට?  — Hi!!! බලන්නකෝ අද ඔයාගේ ලස්සන… – Thank you! Thank you! ඔයත් ඉතින් ලස්සනයි. — ම්ම්ම්ම්…  සැහෙන කාලෙකින් හම්බුනේ. අහන්න වැදගත් දෙයක් තියෙනවා. – ඒ මොකක්ද ඒ? — ඔයාගේ ආදර කතාව ගැන අහන්න ඕනේ. – මගේ? මට ආදර කතාවක් තිබුනේ නැනේ? — තිබුනා. ඔයා ආදරේ කරන කෙනා ගැන අහන්න ඕනේ. …

දැනෙන හිත් – 03 Read More »

දැනෙන හිත් – 02

  එදා  මම පුදුම තරමේ කාර්ය බහුල දවසක්. උදේ ඉදන් lectures වලට ඉදලා  සැහෙන වෙහෙසට පත් වෙලයි මම හිටියේ. කෑම කන්න විතරක් මම එකතු වෙන යාලුවෝ  කට්ටිය ලගට ගිහින් හිනා  වේවි කෑම කැවා. නැවත හවස දේශන තිබුන නිසා  කෑම කාපු ගමන් දේශන ශාලාව හොයා ගෙන යන්න පිටත් උනේ යාළුවන්ට සමු දීලා., කොහෙන්දෝ  කොනකින් මගේ නම …

දැනෙන හිත් – 02 Read More »

දැනෙන හිත් – 01

  මම මගේ වැඩ ටික ඉවර කරලා  එතනින් පිට වෙන්න මගේ බඩු ටික අස් කරමින් හිටියේ.  ගිහාන් – කොහොමද? මම පුදුම වෙලා  ඔලුව ඔසවල  බැලුවේ මගේ ලගට ඇවිත් ඒ වගේ ප්‍රශ්නයක් අහන ආගන්තුකයා  කවුද කියල… සාමාන්‍යයෙන් මගෙන් කෙනෙක් ඒවගේ ප්‍රශ්නයක් අහන්නේ අහම්බෙන්. කිසිම දෙයක් කතා නොකර ‘කොහොමද’ කියල අහන්න තරම් මාව දන්න කෙනක්, ඒ වගේ …

දැනෙන හිත් – 01 Read More »