විසි කරන්නද ඉතින් මේ හිනා වෙස් මූණ
ඔබ නැතුව මන් දන්නේ නෑ හිනා වෙන්න… ඔබ නොඉල්ලුවත් මන් බලෙන් ම ඔබට දුන් මගේ හිනාව ආයෙමත් මට ගෙනැවිත් දෙන්න… Written By: – Rtr. Kumudu Lakshani (Blog Team Member 2023-24) Edited By: Rtr. Pamodi Hewawasam (Junior Blog Team Member 2023-24) Edited By: Rtr. …