තරු ඇදුරු පෙම් ගී අහන්නම් …
අදින් පස්සෙ ඔයාව හම්බෙන්න හේතුවක් නැ කියල දැනෙද්දි උගුර මැද්දෙන් ලාවට තද වෙන්න ගත්තා. එක පැත්තකින් හම්බෙන් නැති එක මගේ හිතටත් හොඳයි. ඔයත් දන්නැති මාත් දන්නැති අපේ හිත් මෙහෙම්ම තිබුනාවේ.+ මොකද දැන් රිපෝට්ස් වල තත්ත්වෙ… වැව දිහාවෙ බලන් කල්පනාවෙ වැටිල හිටපු මන් ගැස්සිලා ගියේ ඒ ප්රශ්නෙට… + මොකද උනේ… ආයෙත් අහනවා. ~ ම්ම්ම් මුකුත් …