මතක

තේරීම ඔයා සතුයි

  ආදරය; ආදරේ කියන්නේ මොකක්ද? ආදරේ කියලා සම්මත නිර්වචනයක් අපි අහලවත් තියෙනවද? ලෝක ආදරවන්තයන්ගේ දිනය කියලා ඇයි එක දවසක් විතරක් අපි සමරන්නේ? මෙහෙම ඕන තරම් මට හිතිලා තියෙනවා. අවුරුද්දේ දවස් 364 ක්ම රණ්ඩු කරලා ආදරවන්තයන්ගේ දවසට රෝස මල් පොකුරු එක්ක චොක්ලට් ගෙනල්ල දීලා ෆේස් බුක්, ඉන්ස්ට්‍රග්‍රේම් ස්ටෝරී දාන කාලයක් මේක. මට නම් හිතෙන්නේ ආදරය කියන්නේ …

තේරීම ඔයා සතුයි Read More »

විරහව

  ඔයා දෙයක් දන්නවද හිරු…… හිරු: මොකද්ද…. කියන්න බලන්න…… සමහර මිනිස්සු කියනව නේද…. හිත හදාගත්ත කියලා…… විරහව වගේ දේවල් වලදී… එ මිනිස්සු තමයි… මේ ලෝකේ හිතක් හදාගන්නම බැරි අය…. හිරු: ඇයි ඔයා එහෙම කියන්නේ…. මොකද දන්නවද…. එ මිනිස්සු.. එයාලවම රවට්ටගන්න උත්සහ කරන නිසා…. හිරු: ඇයි ඔයා එහෙම කියන්නේ….දෙන්නෙක් ආදරේ කරලා… එක්කෙනෙක්ට යන්න ඕනි උනා කියන්නේ… …

විරහව Read More »

සත්තයි මගෙ මැණික

  (ආදරයට ආදරෙන් ඉන්නවනම් හැමදාම තියේවි වැලන්ටයින් සැමරුම්……) Written By:         Shehani Sanjana University of Colombo – Faculty of Management and Finance Edited By:         Rtr. Ushanth Jayakumar (Junior Blog Team Member 2023-24) Edited By:         Rtr. Lakna Harindi (Junior Blog Team Member 2023-24)

මල් වැස්ස

  වැහි බීරමට පය තියද්දිම මහ වැස්ස අත ළඟ කියන ප්‍රහර්ෂණයෙන් පිරීයාම කොහාමදැයි කියන්නට මට අවැසි ය. චිරි චිරි පොද වැස්සක්… මල් වැස්සක්… හදිසියේ වැටෙන්න ගත්ත ආදර වැස්ස මැද, කතා පොත් දහසක් අතර සිරවෙන්නට, තනන සිතට තරවටු කොට හීලෑ කිරීමනම් අතිශය අසීරු ය. ගත කිළියපාළන, සිරුර වෙව්ළුම් කන සීතල මකන්නට උණුහුමක් අවැසි බැව් හැඟුණි. හරියටම …

මල් වැස්ස Read More »

කැදැල්ලෙන් ඉගිල ගිය පුංචි කුරුල්ලෝ…

  හේතුවක් නොකියම හැර යාම කෙතෙක් අසාධාරණ ද යන්න දැන ගන්න… හේතුවක් නොදැනම තනි වූ පෙම් හදවතක සෝ සුසුම් රැල්ලකට සවන් යොමන්න… Written By: –         Rtr. Kumudu Lakshani (Blog Team Member 2023-24) Edited By:         Rtr. Pamodi Hewawasam (Junior Blog Team Member 2023-24) Edited By:         …

කැදැල්ලෙන් ඉගිල ගිය පුංචි කුරුල්ලෝ… Read More »

මතක අපිව ජීවත් කරාවි

  ඒක කොළ පාට හැන්දෑවක්. මං තණ බිස්සේ ඉඳන් වැව දිහා බලන් හිටියේ වතුර හුළඟත් එක්ක ඔට්ටු වෙන හැටි. සවස් වරුවක් වුනත් හමන හුළඟේ හිරිගඬු පිපෙන මට්ටමේ සීතලක් ගැබ් වෙලා තිබුණා.. මං කබාය ඇතුළේ හොඳින් ගුලි වෙන්න හදද්දිම පිටිපස්සේ හිටපු කෙනෙක් මගේ ඇස් වැහුවා.. ඒ රේඛා අහුවෙන ගොරෝසු අල්ලක් එක්ක දිග ඇඟිලි තියන අත මට …

මතක අපිව ජීවත් කරාවි Read More »

அவள் என்றும் என்னவள்

  இந்த உலகில் வாழ்க்கையை வாழ்ந்து பார்க்க வேண்டும் போல இருக்கிறது உன்னை பார்த்த பின் Written By: –         Rtr. Jatheesan Logeswaran (General Member 2023-24) Edited By:         Rtr. Ushanth Jayakumar (Junior Blog Team Member 2023-24) Edited By:         Rtr. Nitharshanan Sivabalasundaram (Blog Team Member 2023-24)

වැලන්ටයින්….

  ගෙවෙන හැම තත්පරයක් ගානෙම මහා ලොකු ලෝභකමක් එක්ක ආයේ ආයේ ජීවත් වෙන්න හුස්මක් දුන්න මනුස්සයෙක් වෙනුවෙන් එක දවසක් විතරක් අපිට වෙන් කරන්න පුලුවන්ද? Written By:         Sachini Kavindya University of Colombo – Faculty of Management and Finance Edited By:         Rtr. Ushanth Jayakumar (Junior Blog Team Member 2023-24) …

වැලන්ටයින්…. Read More »