Series

සෙල් වඩුවාණෙනි…

කිසිත් සිත් පිත් නොමැති ගල් කුළු කරන් අවනත මලක් නමන් මුදු දයා කරුණා වෑහෙනා බුදු රුවක් කොහොමද කළේ ඉන් මතු කලා වැව් දිය පිස හමා එන සුළං රැළි වැතිරෙන මානෙක නැගී සිටිනා අහස් කුස සිඔ දෙතිස් ලකුණින් බබළනා රුව උතුම් තුන්සිත පහදවාගෙන රුව දෙසම නෙත සිත යොමාගෙන සිතින් බුදුගුණ ගී ගයාගෙන දිනක් වුව සිටියැකි බලාගෙන …

සෙල් වඩුවාණෙනි… Read More »

பெரிய வெள்ளி

“இண்டைக்கெண்டாலும் பூசைக்கு வா மகன்’’ அம்மம்மா மெல்லிய குரலில் அவன் காதினுள் கிசுகிசுத்தார். தன் அதிகாரம் அவனிடம் எடுபடாது என்பதையும் தாண்டி, தன் பேரன் மீது கொண்டிருந்த கலப்படமற்ற அன்புதான் அந்த மென்மையான, ஆன்மாவைத் தொடுகின்ற தொனிக்கான அடிப்படைக்காரணம். அது அவனிற்கும் நன்றாகத் தெரியும். எனவேதான் இப்போதெல்லாம் அந்தக் குட்டிக்கிழவி மீது ஏறி விழுவதைத் தன்னால் இயன்ற மட்டும் தவிர்த்து வந்தான். விடலைப்பருவத்திற்கான வேகம் அடங்கி, ஒருவித முதிர்ச்சி அவன் சாயலிலும் செயற்பாடுகளிலும் கொஞ்சம் கொஞ்சமாக பிரதிபலிக்கத் …

பெரிய வெள்ளி Read More »

Freak

It was a fine day for most of the villagers. The sun was shining ever brightly, the smell of freshly cut grass of the fields drifted along with the slight breeze, and birds tweeted in random symphony. The only disruption to that calm afternoon was the girl’s scream. It was ear-shattering and heart-wrenching. “Isn’t this …

Freak Read More »

වර්ණවත් සිතුවමකි ජීවිතේ …

නිමේෂයෙනි පනින්නේ ඔවුන්ගේ රතු කට්ට, දුන්නෙන් විදූ ඊතලයකි ඒ වදන් පොඩ්ඩ, ඉන් අහවරයි සිතේ තිබු සියල් සද්ද, නැත අහවලුන් මෙන් රැස් කළ දූවිලි රොඩ්ඩ! සැමට සැමවිට නිහඬයි ඔවුන්, කියන්ට තිබුණත් දහසක් සිටී කටපියන්, ඒ සිත්වල නොයෙක් සිතුවිලි සඟවමින්; ජීවත් වෙයි සිනහ වෙවී රඟමින්… සිදුවන සියල්ලක්ම විහිළුවක්, අයෙකුගේ කඳුලත් ඔවුන්ට සිනහවක්, ඉන් අපමණ සිත් රිදවුවත්, නැත …

වර්ණවත් සිතුවමකි ජීවිතේ … Read More »