Newbienauts: Launching Creativity – An Orientation to Unleash Potential

 

Newbienauts: Launching Creativity is a special project designed exclusively for our junior editorial team members as an orientation program. The main objective of the program was to enhance and bring out their creative skills and also to give them an idea about the basic guidelines related to designing and editing. The project planning started on 1st October 2023, and the session was scheduled for 7th October 2023 at 8 pm, conducted via Zoom platform.

We chose to conduct the session online for accessibility. The plan included: Welcoming and introducing the team, Sharing PR materials from last year’s projects, talking about designing and editing tools, giving a quick Canva tutorial, sharing opportunities and encouraging future projects, and Ending with a Q & A session. On the 2nd of October 2023, we carefully selected the theme for our PR activities and developed a comprehensive plan. This plan included the creation of an introductory video along with the development of four informative posts. The introductory video was finalized and prepared for release on the 4th of October.

Subsequently, on the 3rd and 4th of October, we diligently incorporated important guidelines into our presentation slides, ensuring they were comprehensive and accurate. Concurrently, we commenced the process of crafting the posts outlined in our PR plan. The introduction video was officially revealed on the 4th of October. Moving forward to the 5th of October, we posted a teaser to create anticipation, ensuring that everyone was aware of this special session. We also took the necessary steps to review and verify the content on our PowerPoint slides for precision. On the 6th of October, we extended a formal invitation to Rtr. Alysha Shabana, Co-Director of Digital Communications for Avenue 22-23, to join us in this endeavor.

After all the planning, the big day arrived on 7th October 2023, at 8:00 pm. We gathered online through Zoom, excited to welcome our junior editorial team. We introduced them to the world of Digital Communications and the friendly faces who would be working together in the year ahead. To give everyone a taste of what’s possible, we showcased some of the amazing work from last year’s projects. It was like opening a treasure chest of creative ideas! Next, we dived into the tools and tricks of the trade. We focused on Canva, a user-friendly platform for design. We explained step-by-step how to make eye-catching posts. We talked about things like how big a post should be, which fonts to use, and how to choose the perfect colours.

Guess who dropped in? Rtr. Alysha Shabana, a friend from the Digital Communications Avenue! She had some cool things to say. She told us that you don’t have to be a pro to join in. Everyone has their creative spark! Rtr. Ajini Onethra thanked her for sharing such inspiring thoughts. We had a fun Q & A session. The junior members had lots of curious questions, and we were happy to help. We reminded them that they can always reach out if they want to learn more. To wrap things up, we cheered everyone on to jump into upcoming projects. We said a big ‘Thank You’ to all our wonderful participants. It was a fantastic time for everyone involved.Now, we’re all set to embark on this creative journey together. There are so many exciting things ahead, and we can’t wait to see what our junior editorial team will bring to the table. Stay tuned for more adventures in creativity!

Newbienauts: Launching Creativity යනු කනිෂ්ඨ සංස්කරණ කණ්ඩායම වෙනුවෙන් සංවිධානය කළ ඔවුන් පිළිගැනීමේ වැඩසටහනකි. මෙහි ප්‍රධාන අරමුණ වූයේ කනිෂ්ඨ සංස්කරණ කණ්ඩායමේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීමත්, නිර්මාණකරණය සහ සංස්කරණය පිළිබද මූලික මගපෙන්වීම් හා උපදෙස් ලබා දීමත් ය. මෙම ව්‍යාපෘතිය 2023 ඔක්තෝබර් 1 ආරම්භ කළ අතර, සැසිය 2023 ඔක්තෝබර් 7 මාර්ගගත ක්‍රමයට පැවැත්විණි. ක්‍රියාත්මක කිරීමේ පහසුව සදහා මෙම වැඩසටහන මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කෙරිණ.

2023 ඔක්තෝබර් 2, අප විසින් PR කටයුතු සදහා තේමාවක් තෝරාගෙන සැලසුමක් සකස් කර ගන්නා ලදී. ඔක්තෝබර් 4, වැඩසටහන හදුන්වා දීමේ වීඩියෝ පටය මුදා හැරීමට සූදානම් කර තිබිණ. එසේම, ඔක්තෝබර් 3 සහ 4 දෙදින, අප විසින් ඉදිරිපත් කිරීමේ කදා වෙත වැදගත් මාර්ගෝපදේශ ඇතුළත් කළේ ඒවායේ නිවැරදි බව සහතික කරගනිමිනි. ඒ අතර, ඔක්තෝබර් 4 වන දින,හදුන්වා දීමේ වීඩියෝ පටය නිල වශයෙන් මුදා හරින ලදී. ඔක්තෝබර් 5, අප විසින් පිළිගැනීම සදහා කෙටි වීඩියවක් නිර්මාණය කළ අතර එහි අරමුණ වූයේ සියල්ලෝම මෙම විශේෂ සැසිය පිලිබඳ දැනුවත්භාවය සනාථ කිරීමටයි. ඊට අමතරව, පවර්පොයින්ට් ඉදිරිපත් කිරීමේ කදාවල අන්තරගතය සමාලෝචනය කරනු ලැබුවේ නිරවද්‍යතාව සහතික කිරීම සදහා ය. ඔක්තෝබර් 6 වන දින, 22-23 වසරේ ඩිජිටල් සන්නිවේදන අංශයේ සම අධ්‍යක්ෂක Rtr. අලීශා ශබානා වෙත අපගේ නිල ආරාධනාව යොමු කළේ මෙම අවස්ථාට සහභාගි වන ලෙසටයි. එය අපගේ මෙම වැඩසටහනේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට මහගු සහයක් එක් කරන ලදී.

සියල්ල සැලසුම් කිරීමෙන් පසුව 2023 ඔක්තෝබර් 7 දින රාත්‍රී 8ට වැඩසටහන ආරම්භ කෙරිණ. අප මාර්ගගත ක්‍රමයට එක් වී කනිෂ්ඨ සංස්කරණ කණ්ඩායම පිළි ගැනීමට අපේක්ෂාවෙන් සිටියෙමු. අප ඔවුන්ව ඩිජිටල් සන්නිවේදනයට හදුන්වා දුන් අතර ඉදිරි වසරේ එකට එක් ව කටයුතු කිරීමට කැමති මිතුරු මුහුණු හදුනා ගත්තෙමු. සියල්ලන්ටම කළ හැකි දේ පිළිබඳ අවබෝධයක් ලබා දීම සදහා පසුග්‍ය වසරවල ව්‍යාපෘතිවල අපුරු කාර්යයන් රැසක් පෙන්වන ලදී. එය නිර්මාණාත්මක අදහස් විවෘත කිරීමට ගත් උත්සාහයක් වැනි ය. ඊළගට, අප නිර්මාණකරණ යෙදවුම් වෙත යොමු වූයෙමු. අප එහිදී සංස්කරණයට ඉතා පහසු මාධ්‍යය ලෙස කැන්වා වෙත අවධානය යොමු කරන ලදී. අප පියවරෙන් පියවර ආකර්ෂණීය පෝස්ටුවක් නිර්මාණය කර ගන්නා ආකාරය පැහැදිලි කළෙමු. එසේම පෝස්ටුවක් කොතරම් විශාල විය යුතු ද, භාවිත කළ යුතු අක්ෂර, සුදුසු වර්ණ තෝරාගන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කරන ලදී.ඩිජිටල් සන්නිවේදන අංශයේ දිගු කාලීන මිතුරියක් ලෙස Rtr. අලීශා ශබානා හට පැවසීමට බොහෝ දේ තිබිණ. මෙම අංශයට එක් වීමට එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුම් වීමට අවශ්‍ය නොව්න බව ඇය පැවසීය. සියල්ලෝම සතු ව තමාට ආවේණික නිර්මාණාත්මක කුසලතා වක් ඇත. Rtr. අජිනි ඔනේත්‍රා ඇයට ස්තූතිවන්ත වූයේ ඇය බෙදා ගත් උද්‍යෝගිමත් සිතුවිලි වෙනුවෙනි. එසේම උද්‍යෝගිමත් ප්‍රශ්න සහ පිළිතුරු වටයක් ද පැවැත්විණ. කනිෂ්ඨ සාමාජිකයන් වෙත කුතුහලය පිරුණු ප්‍රශ්න රැසක් පැවති අතර අප සතුටින් ඒවාට පිළිතුරු සැපයූයෙමු. ඔවුන්ට අමතරව බොහෝ දේ දැන් ගැනීමට අවශ්‍ය නම් ඕනෑම මොහොතක අප සම්බන්ධ කරගත හැකි බව අප මතක් කළෙමු. වැඩසටහන අවසන් කිරීම සදහා සියල්ලෝම උද්‍යෝගිමත් කළ අතර ඉදිරි ව්‍යාපෘති වෙත අවධානය යොමු කළෙමු. අප විසින් සියලුම සහභාගිවූවන් වෙත විශාල ස්තූතියක් හදවතින් ම පුද කළෙමු.එය සැබවින්ම සියල්ලන්ටම අපුරු කාල හෝරාවක් විය.

එතැන් පටන්,අප සියල්ලෝම නිර්මාණාත්මක ගමනක් යාම සදහා එක් වන්නෙමු. ඉදිරියේ දී බොහෝ උද්‍යෝගිමත් කාර්යයන් හමු වන අතර ඒ වෙනුවෙන් කනිෂ්ඨ කණ්ඩායම අප හමුවේ තබන්නේ මොනවාද යන්න බලන තුරු අප නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු. නිර්මාණාත්මක බවේ ත්‍රාසජනකත්වය උදෙසා අප සමග ම රැදී සිටින්න.

Newbienauts: Launching Creativity என்பது எங்களது junior editorial team உறுப்பினர்களுக்காக ஓர்‌ Orientation நிகழ்வாக பிரத்தியேகமாக வடிவமைக்கப்பட்ட சிறப்பு செயற்திட்டமாகும்‌. அவர்களின்‌ புத்தாக்க திறன்களை மேம்படுத்ததலும்‌ வெளிக்கொணர்தலும்‌ மற்றும்‌ Designing மற்றும்‌ Editing தொடர்பான அடிப்படை வழிகாட்டல்கள்‌ தொடர்பான யோசனைகளை வழங்குதலும்‌ செயற்திட்டத்தின்‌ பிரதான நோக்கங்களாகும்‌. செயற்திட்டத்தின்‌ திட்டமிடல்‌ 1st October 2023 ௮ன்று தொடங்கியது, மேலும்‌ அமர்வு 7th October 2023 at 8 pm, zoom தளம்‌ ஊடாக நடத்தப்பட்டது. அணுகளுக்காக அமர்வை online இல்‌ நடத்த திட்டமிட்டோம்‌.

2nd of October 2023, ௮ன்று எங்களின்‌ PR செயற்பாடுகளுக்கான theme ஐ கவனமாக தேர்ந்தெடுத்து விரிவான திட்டத்தை உருவாக்கினோம்‌. இந்த திட்டத்தினுள்‌ 4 தகவல்‌ இடூகைகளின்‌ வளர்ச்சியுடன்‌ ஓர்‌ அறிமுக காணொளியும்‌ உள்ளடங்கும்‌. 4th of October இல்‌ அறிமுக காணொளி இறுதி செய்யப்பட்டு வெளியிட தயாராக இருந்தது. அதனை தொடர்ந்து, 3rd and 4th of October திகதிகளில்‌, எங்கள்‌ presentation slide களில்‌ முக்கியமான வழிகாட்டல்களை இணைத்தோம்‌, அவை விரிவானதாகவும்‌ துல்லியமாகவும்‌ இருப்பதை உறுதி செய்தோம்‌. அதேநேரத்தில்‌, எங்கள்‌ PR திட்டத்தில்‌ கோடிட்டு காட்டப்பட்டுள்ள இடுகைகளை உருவாக்கும்‌ செயல்முறையை தொடங்கினோம்‌. அறிமுக காணொளி அதிகாரபூர்வமாக 4th of October அன்று வெளியிடப்பட்டது. மேலும்‌ முன்னேறி 5th of October இல்‌, அனைவரும்‌ இந்த சிறப்பு செயலமர்வை பற்றி அறிந்திருப்பதை உறுதி செய்யும்‌ விதமாகவும்‌ எதிர்ப்பார்ப்பை தூண்டும்‌ விதமாகவும்‌ teaser ஐ வெளியிட்டோம்‌. எங்கள்‌ PowerPoint slides களிலுள்ள உள்ளடக்கங்களை மதிப்பாய்வு செய்து சரிபார்க்கும்‌ நடவடிக்கைகளையும்‌ முன்னெடூத்துள்ளோம்‌.

6th of October அன்று, Rtr. Alysha Shabana, (Co-Director of Digital Communications avenue 22-23) அவர்களுக்கு எங்கள்‌ முயற்சியில்‌ எங்களுடன்‌ இணைந்துக்கொள்ள முறையான அழைப்பை விடூவித்தோம்‌. இச்சேர்க்கை கவனமாக கருத்தில்‌ கொண்டும்‌ எங்கள்‌ பரந்த இலக்குகளுக்கு ஏற்பவும்‌ மேற்க்கொள்ளப்பட்டது. அனைத்து திட்டமிடல்களுக்கும்‌ பிறகு அந்த சிறந்த நாள்‌ 7th October 2023 அன்று, இரவு 8:00 மணியளவில்‌ வந்தது. எங்கள்‌ Junior Editorial team ஐ வரவேற்க zoom தளம்‌ வழியாக உற்சாகமாக ஒன்று கூடினோம்‌. டிஜிடல்‌ தொடர்பாடல்‌ உலகம்‌ மற்றும்‌ எதிர்வரும்‌ ஆண்டூகளில்‌ ஒன்றாக வேலை செய்ய வேண்டிய நட்பு முகங்களையும்‌ அறிமுகப்படுத்தினோம்‌.

கடந்த ஆண்டுகளிலிருந்து சில அற்புதமான செயற்திட்டங்களை காட்சிப்படுத்தியதன்‌ ஊடாக அவர்களின்‌ சிந்தனைகளுக்கு விருந்தளித்தோம்‌. அது ஆக்கப்பூர்வமான சிந்தனைகளின்‌ புதையல்‌ பெட்டியை திறப்பது போல்‌ இருந்தது. அடுத்து நாங்கள்‌ வர்த்தகத்தின்‌ கருவிகள்‌ மற்றும்‌ தந்திரோபாயங்களுல்‌ இறங்கினோம். வுடிவமைப்பிற்கான பயனர்‌ நட்பு தளமான Canva வில்‌ கவனம்‌ செலுத்தினோம்‌. கண்ணை கவரும்‌ இடுகைகளை எவ்வாறு செய்வது என்பது தொடர்பில்‌ படிப்படியாக விளக்கினோம்‌. ஒரு இடுகை எவ்வளவு பெரியதாக இருக்க வேண்டூம்‌ எந்த எழுத்துருவை பயன்படுத்த வேண்டும்‌ சரியான நிறங்களை தேர்வு செய்வது தொடர்பாக விளக்கினோம்‌.

Rtr. Alysha Shabana, டிஜிடல்‌ தொடர்பாடல்‌ அவென்யுவை சேர்ந்த ஒரு தோழி! அவரிடம்‌ சொல்வதற்கு சில அருமையான விடயங்கள்‌ இருந்தன. நீங்கள்‌ நிபுணர்களாக இரக்க வேண்டியதில்லை; அவரவர்களுக்கு சொந்தமான படைப்பாற்றல்‌ இருக்கும்‌ என்று எங்களிடம்‌ கூறினார்‌. இத்தகைய ஊக்கமளிக்கும்‌ எண்ணங்களை பகிர்ந்ததற்காக Rtr.Ajini Onethra அவருக்கு நன்றி தெரிவித்தார்‌.

நாம்‌ வேடிக்கையான Q&A அமர்வை நடத்தினோம்‌. எங்கள்‌ junior‌ நிறைய ஆர்வமான கேள்விகள்‌ இருந்தன. நாங்கள்‌ அவர்களுக்கு உதவுவதில் மகிழ்வாக இருந்தோம்‌. மேலும்‌ அவர்கள்‌ அறிய விரும்பினால்‌ எப்போதும்‌ தொடர்பு கொள்ளலாம்‌ என்பதை அவர்களுக்கு தெரியப்படுத்தினோம். எதிர்கால திட்டங்களில்‌ பங்கேற்க அவர்களை உற்சாகப்படுத்தினோம்‌. எங்கள்‌ அருமையான பங்கேற்பாளர்கள்‌ அனைவருக்கும்‌ பெரிய நன்றியை தெரிவித்தோம்‌.இப்போது,நாங்கள்‌ அனைவரும்‌ இணைந்து இந்த ஆக்கப்ப்ர்வமான பயணத்தை தொடங்க உள்ளோம்‌. இதில்‌ பல அற்புதமான விடயங்கள்‌ உள்ளன: மற்றும்‌ எங்கள்‌ Junior Editorial Team மேசைக்கு என்ன கொண்டுவரும்‌ என்பதை காண நாங்கள்‌ காத்திருக்க முடியாது. புத்தாக்கங்களில்‌ மேலும்‌ சாகசங்களை காண காத்திருங்கள்‌!

Written by:

 

 

 

 

Rtr. Tusheni Perera
(Editorial Team Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments