මගේම යැයි කියා කල ප්‍රේමය…
මට අහිමි බව විඩාබර නෙත් යුග ලොවට කියා පෑ මුත්….
හිමිවීමම නොවෙයි ප්‍රේමය යන වග මගේ හිත කියා දුනි….
Written By: –

Nirasha Henadeerage
University of Colombo – Faculty of Management and Finance
Edited By:

Rtr. Ushanth Jayakumar
(Junior Blog Team Member 2023-24)
Edited By:

Rtr. Nirushika Sandeepani
(Blog Team Member 2023-24)

