කියා ගන්න බැරි වුනාට මන් තාමත් ආදරෙයි ඔයාට.

 

මේ කතා ව මට ඔයා ට කියන්න ඕනේ.ඒකයි මම මේ දේ කියන්නේ.

මං අහලා තියෙනවා මේ ලෝ කේ තියෙන කිසිම දෙයක් සර්ව සා ධා රණ නෑ කියලා. .ඒ ඇයි කියලා මන් දන්නේ නෑ.

.අන්න ඒ සර්ව සා ධා රණ නො වන දේවල් වලට මන් හිතන්නේ ඔයත් අයිති.කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් බලන්

හිටියත් දැ නටමත් ඒ කෙනා තුන්වෙනි පා ර්ශවයක් වෙනුවෙන් කැ මැ ත්ත දීලා තියෙනවා. .තුන්වෙනි පා

ර්ශවයක් ආවත් කෙනෙක් තා මත් එයා වෙනුවෙන් බලා ගෙන ඉන්නවා නම් ? හරියට මේ මන් වගේ.මන් එයා දිහා

බලා ගෙන ඉන්නවා වගේ.මේ දේ සර්ව සා ධා රණ ද නැ ද්ද කියලා මම දන්නේ නෑ. .ඒ වුනත් මම දන්නේ එක

දෙයයි.ඒකපා ර්ශවීය ප්‍රේමයක් හිතේ දරා ගෙන මම තා මත් ඔයා දිහා බලා ගෙන ඉන්නවා. .මේ ලෝ කේ කො යිතරම් ඇත්ද හිතේ ප්‍රේමයක් තිබුනත් ඒක එයා ට කියන්නේ නැ තුව හිතේ හිරකරගෙන

ඉන්න.සමහරවිට ජීවිත කා ලය පුරා වටම.මැ රෙන තුරා වටම තමන්ගේ හිතේ තියෙන ප්‍රේමය කියා ගන්න බැ රිව

ඉන්න මම වගේ ඒකපා ර්ශවීය ප්‍රේමවන්තයෝ මේ ලෝ කේ කො යිතරම් නම් ඇත්ද.ඇත්තටම එක්තරා විදියකට ඒ

ඒකපා ර්ශවීය ප්‍රේමයත් සුන්දරයි. හැ බැ යි ඒක ඇතුළේ තියෙන කටුක බව හො ඳටම වැ ඩියි.වේදනවා හො

ඳටම වැ ඩියි.මට ඒක දැ නෙනවා. .එයා තව කෙනෙක් එක්ක හිනා වෙවී උකුලු මුකුලු කරන ගමන් පැ ය ගණන්

කෝ ල් වලින් කතා කරනකො ට මට ඒ කටුක බව ඕනේවටත් වැ ඩිය දැ නිලා තියෙනවා. .ඔයා මගේ ළඟම යා ලුවෙක්

හින්දත් , මට ඔයා ගැ න ප්‍රේමයක් ඇතිවුන හින්දත් , ඔයා ගැ න මගේ හිතේ කැ මැ ත්තක් තිබුන හින්දත්

මට ඔයා ගෙන් " මන් ඔයා ට කැ මතියි.ඔයා මට කැ මතියි ද " කියලා අහන්න බෑ. .මො කද මට බයයි.මං ඔයා ට

ආදරෙයි කියලා කිව්වො ත් ඔයා මට නැ තිවෙයිද.මා ත් එක්ක ඔයා තරහා වෙයිද.මං ඔයා ට නිකමට දා න මැ සේජ්

එකකක්වත් seen නො කර reply නො කරන තැ නකට ඔයා මා ව පත්කරයිද කියලා. .මට බයයි මුලු ජීවිත කා

ලය පුරා වටම මගෙත් එක්ක තියෙන යා ලුකම නවතියිද කියලා. .එතකො ට මට යා ලුවෙක් විදියටවත් ඔයත් එක්ක

කතා කරන්න තියෙන ඉඩකඩ නැ තිවෙයිද.ඉතින් අන්න ඒ බය විසින් මා ව ඔයා ගේ ආදරය වෙනුවෙන් ආපස්සට තල්ලු

කළා. .යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න කියලා සින්දුවක තියෙනවා මට ඇහුනා මේ ළඟදී.

හැ බැ යි සින්දු වල කියන තරම් දේවල් කරන්න ගියා ම ලේසි නෑ. .අකුරු එකතු කරලා වචන හදලා මනෝ ලෝ කෙක

හිරවෙලා ඒ ලියන දේවල් සමහරවිට ඇත්තටම නො වෙන දේවල් වෙන්න පුලුවන්.මන් දන්නවා. මන් ඔයා ට ආදරේ

වුනත් ඔයා ගේ ආදරේ ලබන්න තරම් මන් සුදුසු නො වෙන්න පුලුවන්.හැ බැ යි මන් දන්නේ එකම දෙයයි.ඒ ඔයා

දිහා මන් තා මත් බලන් ඉන්නවා. . “මන් ඔයා ට ආදරෙයි” කියලා කියන්න ඕනේ තරම් ඉඩකඩ තිබුනත් ඔයා මගේ

නෙවෙයි කියලා දැ නෙනකො ට මම ආයෙත් ඒ දේ කියන්නේ නැ තුව ආපස්සට ආවා. .ඇත්තමයි.ඒකපා ර්ශවීය ප්‍රේමය

තරම් හිත රිදවන කිසි දෙයක් මේ ලෝ කේ නැ තුව ඇති.යා ලුවෙක් වෙලා තව අවුරුදු ගා ණක් ඔයා මන් ගා ව

ඉදියි.ඒත් ඒ ඉන්නවා වුනා ට ඔයා තා මත් මට මගේ දකුණු අත වගේ. ඒ තරම් මට ඔයා ව දැ නෙනවා. .ඔයා මා

ත් එක්ක හැ මදවසකම යා ලුවෙක් විදියට කතා කරා ට මම ඔයත් එක්ක හැ මවෙලා වෙම කතා කලේ යා ලුවෙක්ට

එහා ගියපු කෙනෙක් විදියට.අර ලස්සන සින්දුවකත් තියෙන්නේ "මම ඔයත් එක්ක සුහද කතා වක්, ඔබේ ඇසුත් එක්ක

ප්‍රේම කතා වක්" කියලා. .ඔයා ට මගේ ආදරේ කියන්න බැ රි නිසා මම ඔයා ට පුලුවන් හැ මවෙලා වෙම ඉඟි දුන්නා.

.සමහරවිට ඔයා ට ඒවා තේරුනේ නැ තුව ඇති.තේරිලා තේරුනේ නෑ වගේ හිටියද දන්නෙත් නෑ. . ඔයා යන හැ මදිහා

ම හො රෙන් හො රෙන් ඔයා දිහා මන් බලා ගෙන හිටියා කියලා ඔයා දන්නේ නැ තුව ඇති.කා ටත් වැ ඩියෙන් ඔයා

ගැ න වදවුනේ මන් කියලා ඔයා දන්නේ නැ තුව ඇති.ඔයා මගෙන් උදව්වක් ඉල්ලපුවා ම මගේ වැ ඩක් කල් දා ගෙන

ඔයා ට මන් උදව් කරලා තියෙනවා කියලා ඔයා දන්නේ නැ තුව ඇති.ඔයා ගේ හැ ම photo එකක්ම මගේ gallery

 

එකේ සේව් කරගෙන තියා ගෙන ඉන්නේ කියලා ඔයා දන්නේ නැ තුව ඇති.මේ වචන ලියන්නේ ඔයා වෙනුවෙන්

කියලවත් ඔයා දන්නේ නැ තුව ඇති.හැ බැ යි මේ හැ මදේම ඔයා දැ නගන්න දවසක් එයි.එදා ට පුලුවන් නම් මා ත්

එක්ක ඇවිල්ලා නිදහස් තැ නක ඉඳගෙන කතා කරන්න.සමහරවිට අදින් අවුරුදු ගා ණකට පස්සේ ඒ දේ වෙන්න

පුලුවන්.කා ලය ගියා ට කමක් නෑ. .කවදහරි දවසක වුනත් ඒක මගේ හිත හදා වී.Whatsapp එක open කරන හැ

මවෙලා වකම ඔයා ගෙයි මගෙයි චැ ට් එක දිහා පැ ය ගා ණක් මං බලා ගෙන ඉන්න වා ර අනන්තයි.ඔයා ගේ status

වල ඔයා වෙන කෙනෙක් එක්ක photos , videos වල ඉද්දී මට දැ නෙන වේදනා ව ඔයා දන්නේ නැ තුව ඇති.හැ බැ යි

ඔයා ඒක දැ නගන්න ඕනෙත් නෑ. .මට කරන්න පුලුවන් එක දෙයයි.ඒ ඔයයි ඔයා ගේ පෙම්වතා ටයි ඉඩ දීලා මම

පැ ත්තකට වෙන එක .මම ඒ දේ කරන්නම්.මම ඔයා ගැ න ලියන අන්තිම වචන ටික මේ ටික වෙන්න පුලුවන්.මින්

පස්සේ ඔයා ගැ න දේවල් හිතන එක මම නවත්තනවා. .මො කද ඒ දේවල් හිතනකො ට මට ඔයා ව දැ නෙනවා. .

ඔයා ව දැ නෙන තරමටම මට රිදෙනවා. .ඒකපා ර්ශවීය ප්‍රේමය කියන්නේ හරි පුදුම දෙයක්.හරිම පුදුම දෙයක්.ඒකපා ර්ශවීය ප්‍රේමයක් තුළ තිබෙන හැ

මදේම ලබා ගන්න අමා රු බව දැ නගෙන අපි ජීවත් වෙන්න ඕනේ.එතකො ට මේ ගමන යන්න ලේසියි.මේ අවුරුද්දෙත්

ඔයා මට කැ ම්පස් එකේදී යා ලුවෙක් විදියට හම්බවෙයි.ඔයා මා ත් එක්ක වෙනදා වගේම ඇවිල්ලා කතා කරයි.හැ බැ

යි ඊයෙත් අදත් හෙටත් හැ මදා මත් මම ඔයා දිහා බලා ගෙන ඉන්නවා. .ඔයයි මා යි අතර තියෙන මන් විතරක් දන්න

ඒත් ඔයා නො දන්න කතා ව ඔන්න ඕකයි.ඉතින් ඔයා වෙනුවෙන් මට අන්තිමේට කියන්න තියෙන්නේ එක දෙයයි.ඔයා

සතුටෙන් ඉන්න ඕනේ හැ මදා මත්.ඕනේ දේකට මම ඉන්නවා… කතා ව ඉවර කරන්න කලින් මම කැ මතියි මේකත්

කියන්න.හිතේ තියෙන දා හක් සිතුවිලි අමා රුවෙන් එකට ගළපලා මේ වචන ටික ලිව්වේ තා මත් ආදරෙයි කියලා

කියා ගන්න බැ රි වුන ඔයා වෙනුවෙන්මයි. ඔව් ඒ ඔයා වෙනුවෙන් විතරමයි.

මීට,

ඔබේ අප්‍රකා ශිත ප්‍රේමවන්තයා.

Written By: –

 

 

 

 

Rtr. Kavindu Jayawardhana
(Prospect Member 2024-25)

Edited By: –

 

 

 

 

Rtr. Naduni Premathilaka
(Senior Blog Team Member 2024-25)

 

Spread the love
guest


0 Comments
Inline Feedbacks
View all comments