තනිකම ඇබ්බැහියක් ද? April 25, 2023 April 25, 2023 රහසේ මටම කොදුරා සිත කියනකොට… තනිකම සොඳුරු හැගුමක් බව විටින් විට… තැති ගත් නමුදු මොහොතක් හිත නිමේෂෙක… ඇබ්බැහියක් ද තනිකම සුව දැනෙනකොට… Written By:- W.M.G.N Madhubhashini Spread the love