ලෝක එක්සත් ජාතීන්ගේ දිනය (World UN Day)

 

ලෝක එක්සත් ජාතීන්ගේ දිනය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දිනය 1947 ඔක්තෝබර් 24 දින සිහිපත් කිරීමේ දිනයක් ලෙස සමරයි. එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ නිල ආරම්භය එදිනම සිදුවිය. ලෝකයේ සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය වර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කරන ලදිඑක්සත් ජාතීන්ගේ දිනය කැප කර ඇත්තේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ අපේක්ෂාවන් හා මස්තකප්රාප්තීන් පිළිබඳව ලොව ජනයා දැනුවත් කිරීම සඳහාය. එක්සත් ජාතීන්ගේ දිනය, ඔක්තොම්බර් 20 දින සිට 26 දා දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සතියෙහි කොටසකි.එක්සත් ජාතීන්ගේ ප්රාථමික ඉලක්කය ලොව පුරා සාමය සහ ගැටුම් විසඳීම වේ. එසේම කාන්තා අයිතිවාසිකම්, දරුවන්ගේ පාරිභෝගික අයිතීන්, ආහාර සහ සෞඛ් පිළිබඳව වැඩසටහන් සහ මිනිස් අයිතීන් ආරක්ෂා කිරීම මෙන්ම ක්ෂේමදායක ලෝකයක් වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩ කරයි. ලෝක සාමය හා ආරක්ශාව පිළිබඳ පවතින ගැටලු විසදීම, මිනිස් අයිතීන් ආරක්ශා කිරීම, සියලු රටවල සමබර වර්ධනය කෙරෙන වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීම, ගෝලීය සෞඛ්, ආහාර, සහ අධ්යාපන තත්වයන් සම්බන්ධයෙන් උදව් කිරීම ආදිය එක්සත් ජාතින්ගේ සංගමයේ අරමුණු වේ.ලෝක UN දිනය ලෝකය පුරා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය, සාධාරණය, සහ සමාජ ආරක්ෂාව පිළිබඳ කාර්යභාරය සැමරීමේදිනක් වන අතර, මෙය එක්සත් ජාතීන්ගේ සදාකාලික දායකත්වය සහ ප්රතිඵල පිළිබඳ කාරුණිකත්වයක් ලෙස විදහා දැක්වීමට උපකාරී වේ.දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ගැටුමෙන් ඔබ්බට යමින්, ගෝලීය සහයෝගීතාව සඳහා පිහිටුවා ගත් සංවිධානය වන්නේ මෙය බවයි, ගුටරේස් මහතා පෙන්වා දෙන්නේ. එසේම UN සංවිධානය 75 කට වඩා වැඩි වසරක ඉතිහාසයක් ඇති අතර, එම කාලයේදී ලෝකයේ බොහෝ ප්රධාන ගැටළු විසඳීමට සමත්විය

Written By: –

 

 

 

 

Rtr. Sawandi Thisarani
(Junior Blog Team Member 2024-25)

Edited By: –

 

 

 

 

Rtr. Moksha Munasinghe
(Junior Blog Team Member 2024-25)

 

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments