හීත හිරිකඩ වැටුනාට මොකද
මම තාම පාරේ මග රකිනවා
සීත සුළඟක් දැනුනට මොකද
හිත තාම උණුහුම විඳිනවා…….
Written By: –

Nirasha Henadeerage
University of Colombo – Faculty of Management and Finance
Edited By:

Rtr. Sethmi Navoda
(Blog Team Member 2023-24)
Edited By:

Rtr. Geesha Gamage
(Junior Blog Team Member 2023-24)


🥺❤️