Report writing is an essential skill for every Rotaractor as it allows the efforts, planning and outcomes of a project to be communicated with clarity. Recognizing the importance of this, the Professional Development Avenue of the Rotaract Club of University of Colombo Faculty of Management and Finance organized Write It Right 2.0, an online workshop designed to guide Rotaractors in crafting precise and impactful project reports.
Held on 6th of September 2025 from 6.00 pm onwards via Zoom, Write It Right 2.0 aimed to guide Rotaractors in writing accurate and effective project reports. The session was conducted by the Rotaract District Secretary for the RI year 2024 – 25, Rtn. Rtr. PP Salman Mohamed who shared his expertise and practical insights with the participants. With the participation of 80+ Rotaractors, the workshop included an engaging Q&A session where attendees actively clarified the doubts they face in report writing.
During the workshop, Rtr. Salman emphasized the importance of presenting ideas clearly, organizing the report well, and ensuring accuracy while avoiding unnecessary details. He explained that a good project report not only records activities but also highlights the impact and value of a project, strengthening the reputation of both the organizers and the club. As a result of the session participants gained practical knowledge and tips on writing effective project reports, which will help them prepare clear, professional, and impactful project reports for their future projects.
The success of Write It Right 2.0 was made possible by the dedicated efforts of the team, led by the two chairs, Rtr. Rashini Nimsara and Rtr. Yazen Jayasinghe along with committee member Rtr. Charith Karunarathne, making the workshop a truly valuable experience.
වාර්තාවක් ලිවීමට යම් කුසලතාවයක් තිබීම රොටරැක්ට්වරයෙකුට ඉතාමත් වටිනා දෙයකි. අඩු වැඩි වශයෙන් පවතින මෙම කුසලතාව තව තවත් වැඩි දියුණු කරගැනීම යනු ඔවුන්ගේ රොටරැක්ට් දිවිය තුළ වාර්තාකරණයේ සාර්ථකත්වයට ළගා වීමට හැකියාව ලැබීමකි. තමන් සැලසුම් කරන ව්‍යාපෘතියක් ආරම්භයේ සිට අවසානය දක්වා ආකර්ෂණීය ලෙස සන්නිවේදනය කළ හැක්කේ මෙම වාර්තාවක් සාර්ථකව ඉදිරිපත් කිරීම මගිනි. මෙම වටිනාකම හඳුනාගත් කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ රොටරැක්ට් සමාජය Write it Right 2.0 අන්තර්ජාල වැඩමුළුව සංවිධානය කරන ලදී.
නිවැරදි, නිරවුල් සිත් ඇදගන්නා සුළු වාර්තාවක් නිර්මාණය කිරීමේ අරමුණ මූලික කරගෙන 2025 සැප්තැම්බර් මස හයවන සෙනසුරාදා දින පස්වරු හයට zoom තාක්ෂණය ඔස්සේ මෙම වැඩමුළුව ආරම්භ කරන ලදී. මෙම වැඩ මුළුව මෙහෙයවනු ලැබුවේ 2024-2025 වර්ෂයේ රොටරැක්ට් දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ Rtn.Rtr.PP. සල්මන් මොහොමඩ් මහතා විසිනි. ඔහු රොටරැක්ට්වරයෙක් වශයෙන් වසර ගණනාවක් එම ක්ෂේත්‍රයේ ලබා ඇති අත්දැකීම්, ප්‍රායෝගිකව එදින වැඩමුළුවට සහභාගි වූ අසූවකට ආසන්න රොටරැක්ට්වරුන් සමඟ හුවමාරු කර ගන්නා ලදී. අවසානයේ එහි පැවැති ප්‍රශ්නෝත්තර වැඩසටහන මගින් සහභාගී වූවන්ට ඔවුන් වාර්තා ලිවීමේදී මුහුණ දෙන ගැටළුද විසඳා ගැනීමටද හැකියාව ලැබුණි.
මෙම වැඩමුළුවේදී සල්මන් මහතා විශේෂයෙන් අවධාරණය කරනු ලැබුවේ වාර්තාවක් නිවැරදිව සංවිධානය කරන ආකාරයත්, අදහස් පැහැදිලිව ඉදිරිපත් කරන ආකාරයත්, වැදගත් තොරතුරු ඇතුළත් කිරීම සහ අනවශ්‍ය තොරතුරු වාර්තාවට ඇතුළත් නොකිරීම පිළිබඳවත් ය. එමෙන්ම හොඳ ව්‍යාපෘති වාර්තාවක් යනු ක්‍රියාකාරකම් වාර්තා කිරීමක් පමණක් නොව ව්‍යාපෘතියකින් සිදුවන බලපෑමත්, එහි වටිනාකමත්, ව්‍යාපෘතියකට සම්බන්ධ වන සංවිධායකයන්ගේ ශක්තියත් රොටරැක්ට් සමාජයේ කීර්තිනාමයත් ඉස්මතු කිරීමක් බවය. වැඩමුළුව අවසානයේදී සහභාගී වූවන්ට නිවැරදිව, සාර්ථකව සහ වාර්තාවක අරමුණු ඉටුවන පරිදි ව්‍යාපෘති වාර්තාවක් ලිවීමට අවශ්‍ය දැනුම සහ මඟ පෙන්වීම ලැබුණි.
Write it Right 2.0 සාර්ථක වැඩමුළුවක් ලෙස අවසාන කරන්නට හැකියාව ලැබුණේ මෙම ව්‍යාපෘතිය සංවිධානය කළ කණ්ඩායමේ කැපවීම නායකත්වය මතය. විශේෂයෙන්ම Rr. රෂිනි නිම්සරාගේ, සහ Rr. යාසෙන් ජයසිංහගේ මූලික නායකත්වයෙත්, Rr. චරිත කරුණාරත්නගේ ඇතුළු පිරිසගේ කමිටු සමාජිකත්වයෙත් අද්දැකීම් සහ පළපුරුද්දේ එකතුව මෙහි සාර්ථකත්වයට මනා හේතුවක් විය. අවසානයේ සියලු දෙනාගේ එකමුතුවෙන් සාර්ථක වැඩමුළුවක් අවසන් විය.

அறிக்கை எழுதுதல் என்பது ஒவ்வொரு ரோட்டரக்டருக்கும் இன்றியமையாத திறனாகக் கருதப்படுகிறது. ஒரு திட்டத்தின் திட்டமிடல், செயல்முறை மற்றும் விளைவுகளைத் தெளிவாகவும் சீர்மையாகவும் பதிவுசெய்வதன் மூலம், அந்தத் திட்டத்தின் நோக்கமும் மதிப்பும் துல்லியமாக வெளிப்படுத்தப்பட முடிகிறது. இத்தகைய திறனின் அவசியத்தை உணர்ந்து, கொழும்புப் பல்கலைக்கழக நிதி மற்றும் முகாமைத்துவ பீட ரோட்டரக்ட் கிளப்பின் தொழில்முறை முன்னேற்ற பிரிவு, Write It Right 2.0 என்ற ஆன்லைன் பயிற்சி அமர்வை ஏற்பாடு செய்தது. இப்பயிற்சியின் நோக்கம், ரோட்டரக்டர்களைச் சரியான முறையிலான, தாக்கமிக்க திட்ட அறிக்கைகள் தயாரிக்க வழிநடத்துவதாகும்.
இப்பயிற்சி 2025 செப்டம்பர் 6 ஆம் தேதி மாலை 6.00 மணிக்கு Zoom தளத்தின் மூலம் நடைபெற்றது. 2024–25 ரோட்டரக்ட் ஆண்டிற்கான மாவட்டச் செயலாளராகப் பணியாற்றும் Rtn. Rtr. PP. சல்மான் முகம்மது அவர்கள் இந்நிகழ்வை முன்னின்று நடத்தினார். தமது விரிவான அனுபவங்களையும் நடைமுறை அறிவுரைகளையும் பகிர்ந்துகொண்ட அவர், 80-க்கும் மேற்பட்ட பங்கேற்பாளர்களின் தீவிர ஈடுபாட்டுடன் நடைபெற்ற கேள்வி–பதில் அமர்வை வழிநடத்தியது சிறப்பாகக் குறிப்பிடத்தக்கது.
தமது உரையில், திரு. சல்மான் அவர்கள், அறிக்கைகளில் கருத்துகளைத் தெளிவாக முன்வைப்பதன் அவசியம், தகவல்களை ஒழுங்கமைப்பதின் முறைகள், தேவையற்ற விவரங்களைத் தவிர்க்கும் திறன் ஆகியவற்றின் முக்கியத்துவத்தை வலியுறுத்தினார். மேலும், ஒரு அறிக்கை வெறும் நிகழ்வுகளைப் பதிவுசெய்வதற்கு மட்டுமல்லாமல், திட்டத்தின் தாக்கத்தையும் சமூகத்திற்கு வழங்கும் மதிப்பையும் வலியுறுத்த வேண்டும் என்பதையும் அவர் விளக்கினார். இதன் மூலம், திட்டமிடுபவர்களின் திறமை மட்டுமின்றி, அவர்களின் கிளப்பின் நற்பெயரும் உயர்வடையும் என்பது அவர் கூறிய முக்கியக் கருத்தாகும்.
இப்பயிற்சியின் மூலம் பங்கேற்றவர்கள், எதிர்காலத் திட்டங்களுக்கான தொழில்முறை, சீர்மையான, தாக்கமிக்க அறிக்கைகளை உருவாக்கும் நடைமுறை அறிவையும் வழிகாட்டுதல்களையும் பெற்றனர்.
Write It Right 2.0 வெற்றிகரமாக நடைபெற காரணமாக இருந்தது, தலைவர்களான Rtr. ரஷினி நிம்சாரா மற்றும் Rtr. யாசன் ஜயசிங்க ஆகியோரின் அர்ப்பணிப்பும், குழு உறுப்பினரான Rtr. சாரித் கருணாரத்ன அவர்களின் ஒத்துழைப்பும் ஆகும். இவர்களின் ஒருங்கிணைந்த உழைப்பினால், இந்நிகழ்வு பங்கேற்ற அனைவருக்கும் கல்வி மற்றும் தொழில்முறை ரீதியாகப் பெரும் பயனளித்தது.

Written By: –

Rtr. Rashini Nimsara
( Prospect Member 2025-26)

Rtr. Yasen Jayasinghe
( Prospect Member 2025-26)

Rtr. Himasha Sewwandi
(Senior Blog Team Member 2025-26)

Rtr. Jathushika Suthakaran
(Senior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Chamodi Sathsarani
(Senior Blog Team Member 2025-26)

