ArenaX Phase 1 – Torrington Challenge Trophy

ArenaX Phase 1 – Torrington Challenge Trophy marked an exciting debut of a new volleyball initiative organized in partnership with the Torrington Volleyball Academy. Designed to promote competitive sport and community engagement, the tournament brought together school teams and open-category teams, creating an energetic and diverse atmosphere.

Held over an intensive one-night, two-day schedule, the event featured fast-paced matches that kept players and spectators fully engaged. The organizing team efficiently handled registrations, match schedules, PR, social media content, and on-ground logistics, ensuring smooth operations throughout the tournament.

Cash prizes were awarded to the winning teams, boosting competitiveness and motivating players to give their best performances. Participants also valued the opportunity to gain exposure, experience high-quality matches, and compete against strong opponents. With overwhelmingly positive feedback from players, coaches, and spectators, Phase 1 concluded on a high note and set a solid foundation for future editions positioning the Torrington Challenge Trophy as a promising recurring sporting event.

ArenaX හි පළමු අදියර වන ටොරින්ටන් අභියෝගතා කුසලාන තරගාවලිය ටොරින්ටන් වොලිවෝල් ඇකඩමිය සමග එක්ව සිදුකරන ලදී. මෙහිදී නව වොලිබෝල් තරගාවලියක් සාර්ථකව ආරම්භ කිරීම සිදු විය. මෙය ආරම්භ කරනු ලැබුවේ තරගකාරී ක්‍රීඩා රටාව ධෛර්යමත් කිරීමට සහ සමාජ සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමටයි. මෙම තරගාවලියට සහභාගි වීමට පාසල් මට්ටමේ කණ්ඩායම් වලට සහ විවෘත අංශයේ කණ්ඩායම්වලට අවස්ථාව හිමි වී තිබුණි. එකම ක්‍රීඩා පිටියක කණ්ඩායමක් ලෙස තම දක්ෂතාවය කණ්ඩායමට උපරිමයෙන් ලබා දෙමින් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩකයෙකු ලෙස තරගාවලියට මුහුණ දෙන්න සුදුසු මට්ටමේ වටාපිටාවක් ද මෙහිදී නිර්මාණය කර තිබුණි.

එක් රාත්‍රියක් ඇතුළත් පුරා දින දෙකක් මෙම තරගාවලිය පැවැත්වුණු අතර මනා සැලසුමකට අනුව සියල්ල සංවිධානය කර තිබීම නිසා ක්‍රීඩකයන්ටත් ප්‍රේක්ෂකයන්ටත් උද්යෝගයකින් තරගාවලිය සමඟ එක් වීමට හැකි විය. තරගාවලිය සැලසුම් කිරීමේ මුල් අදියරේ සිට අවසාන සංඥාව ලබාදෙන මොහොත දක්වාම, ලියාපදිංචි කිරීම් තරගකාල සටහන් සකස් කිරීම් මහජන සම්බන්ධතා පැවැත්වීම් සමාජ මාධ්‍ය දැන්වීම් නිර්මාණය කිරීම් ආදී තරගාවලියට අදාළ සියලු කටයුතු සංවිධායක මණ්ඩලය විසින් මනා ලෙස ඉටු කර තිබුණි. කෙටි කාලයක් තුළ වුවත් සංවිධායක මණ්ඩලයේ කැපවීම නිසා තරගාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නිසි සැලසුමක් තිබීම වැදගත් විය.

විශේෂයෙන් මෙහිදී සාධාරණව ක්‍රීඩා නීතිරීතිවලට අනුව කටයුතු කිරීමටත් නිසි පරිදි කාලය කළමනාකරණය කිරීමටත් වෘත්තීය මට්ටමේ තරගාවලියක වටපිටාවක් නිර්මාණය කිරීමටත් අවධානයක් යොමු කර තිබුණි.මීට අමතරව ස්වේච්ඡා සේවකයින් විනිසුරුවරුන් සහ කණ්ඩායම් නියෝජිතයන් සමඟ සමීපව කටයුතු කරමින් නිසි වේලාවට තරග ආරම්භ කිරීමටත් තරග අතරතුර මතුවන ඕනෑම ගැටලුවකට වේගයෙන් විසඳුම් සෙවීමටත් යුහුසුළුව කටයුතු කරන ලදී. මනා සංවිධානය නිසාම උද්වේගකාරී තරගාවලිය ක්‍රීඩකයන්ට අභියෝගාත්මක වූ අතර නරඹන්නන්ටත් සතුටුදායක අත්දැකීමක් විය.

ජයග්‍රහණය කළ කණ්ඩායම් සඳහා මුදල් ත්‍යාග පිරිනැමුණු අතර ඉන් ඔබ්බට ඔවුන්ව ක්‍රීඩාවට තව තවත් උනන්දු කිරීමට හැකියාවක් ලැබුණි. විශේෂයෙන් මෙම තරඟාවලිය සියලු කණ්ඩායම්වලට අලුත් පිරිසක් සමග තරඟවදිමින් අත්දැකීම් ලබා ගැනීමට සහ දක්ෂතා පෙන්වීමට හොද අවස්ථාවක් විය. ජය පරාජය තරග ස්වභාවය බව අවබෝධ කරගත් ක්‍රීඩක පිරිස තරගාවලියේ ගුණාත්මකභාවය පිළිබඳව ඉතාමත් පැහැදීමට පත් විය.

ටොරින්ටන් අභියෝගතා කුසලාන පළමු අදියර ඉතා සාර්ථකව නිමාවට පත් වූ අතර ක්‍රීඩකයන්ගෙන්, පුහුණුකරුවන්ගෙන් මෙන්ම නරඹන්නන්ගෙන්ද ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබුණේ තරඟාවලියේ සංවිධාන කටයුතු මැනවින් සිදු වූ නිසාත් තරඟාවලියේ ගුණාත්මකභාවය ඉන් සුරක්ෂිත වූ නිසාත් ය. ක්‍රීඩකයෙකු, නරඹන්නෙකු ලෙස ලබාගත් අත්දැකීම් පිළිබඳවද බොහෝ දෙනා ප්‍රසාදය පලකළහ. පළමු අදියරේ සාර්ථකත්වය නිසාම ඉදිරි අදියරක් අපේක්ෂා කරන බවත් ඔවුන් තුළින් කියවිණි. මන්ද පළමු අදියර ඉදිරි අදියර සඳහා ශක්තිමත් පදනමක් සකස් කළ බව සියල්ලන්ට වැටහුණි. අවසානයේ ටොරින්ටන් අභියෝගතා කුසලාන අනාගතයේදි, නිරතුරුව පැවැත්වෙන ක්‍රිඩා උළෙලක් වීමට මඟ විවර විය.

ArenaX கட்டம் 1 – Torrington challenge Trophy , Torrington volleyball academy இணைந்து ஏற்பாடு செய்யப்பட்ட ஒரு அற்புதமான புதிய கைப்பந்து முயற்சியின் வெற்றிகரமான துவக்கத்தைக் குறித்தது. போட்டி விளையாட்டு மற்றும் சமூக ஈடுபாட்டை ஊக்குவிப்பதற்காக வடிவமைக்கப்பட்ட இந்த போட்டியானது பள்ளி அணிகள் மற்றும் திறந்த-வகை அணிகள் இரண்டையும் ஒன்றிணைத்து, திறமை, குழுப்பணி மற்றும் விளையாட்டுத்திறன் ஆகியவை முழுமையாக வெளிப்படும் ஒரு மாறும் சூழலை உருவாக்கியது.

இந்த போட்டியானது தீவிரமான ஒரு-இரவு, இரண்டு-நாள் அட்டவணையில் நடத்தப்பட்டது, இதில் வேகமான போட்டிகள் இடம்பெற்றன, இது வீரர்கள் மற்றும் பார்வையாளர்கள் இருவரையும் ஈடுபாட்டுடன் வைத்திருந்தது. ஆரம்ப திட்டமிடல் நிலைகள் முதல் இறுதி விசில் வரை, பதிவுகளை நிர்வகித்தல், போட்டி அட்டவணைகளை ஒருங்கிணைத்தல், PR மற்றும் சமூக ஊடக இடுகைகளை உருவாக்குதல் மற்றும் தரையில் தளவாடங்களைக் கையாளுதல் ஆகியவற்றில் எங்கள் ஏற்பாட்டுக் குழு முக்கிய பங்கு வகித்தது. கவனமாக திட்டமிடல் மற்றும் தெளிவான தகவல் தொடர்பு ஆகியவை இறுக்கமான காலக்கெடு இருந்தபோதிலும் நிகழ்வு சீராக இயங்குவதை உறுதி செய்தது.

நியாயமான ஆட்டம், சரியான நேர மேலாண்மை மற்றும் தொழில்முறை போட்டி சூழலை பராமரிப்பதில் சிறப்பு கவனம் செலுத்தப்பட்டது. போட்டிகள் சரியான நேரத்தில் தொடங்குவதையும், ஏதேனும் கவலைகள் இருந்தால் உடனடியாக நிவர்த்தி செய்யப்படுவதையும் உறுதிசெய்ய தன்னார்வலர்கள் நடுவர்கள் மற்றும் குழுப் பிரதிநிதிகளுடன் நெருக்கமாகப் பணியாற்றினர். உற்சாகமான சூழ்நிலை, போட்டி விளையாட்டுகளுடன் இணைந்து, போட்டியை சவாலாகவும் பங்கேற்பாளர்களுக்கு சுவாரஸ்யமாகவும் மாற்றியது.

வெற்றி பெற்ற அணிகளுக்கு ரொக்கப் பரிசுகள் வழங்கப்பட்டன, மேலும் போட்டிக்கு உந்துதல் மற்றும் தீவிரம் சேர்க்கப்பட்டது. பரிசுகளுக்கு அப்பால், வெளிப்பாட்டைப் பெறுவதற்கும், உயர்தரப் போட்டிகளை அனுபவிப்பதற்கும், பலதரப்பட்ட எதிரிகளுக்கு எதிராகப் போட்டியிடுவதற்குமான வாய்ப்பை வீரர்கள் பாராட்டினர்.

Torrington challenge trophy – 1ம் கட்டமானது, வீரர்கள், பயிற்சியாளர்கள் மற்றும் பார்வையாளர்களிடமிருந்து பெரும் நேர்மறையான கருத்துக்களைப் பெற்றது. பல பங்கேற்பாளர்கள் அமைப்பு, போட்டித் தரம் மற்றும் ஒட்டுமொத்த அனுபவத்தை முன்னிலைப்படுத்தி, போட்டி தொடர்வதைக் காண்பதில் வலுவான ஆர்வத்தை வெளிப்படுத்தினர். கட்டம் 1 இன் வெற்றி எதிர்கால கட்டங்களுக்கு உறுதியான அடித்தளத்தை அமைத்துள்ளது, Torrington சவால் trophy ஐ ஒரு நம்பிக்கைக்குரிய தொடர்ச்சியான விளையாட்டு நிகழ்வாக நிலைநிறுத்தியுள்ளது.

Written By: –

 

 

 

 

Rtr. Shehasha Gunasekara
( Prospect Member 2025-26)

 

 

 

 

Rtr. Himasha Sewwandi
(Senior Blog Team Member 2025-26)

 

 

 

 

Rtr. Darmika Savunthararasa 
(Senior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top