යුද්ධය – Wordsville 6.0

 

වෙඩි හඬක් මෙන් වේදනා දුන්

අනාගත සුබ මල් කැකුළු

පතොක් කටු අග පිපි හිනැහුණ

ගිනි පිඹින තල් අරටු

තැලී පොඩිවුණු රත්තරන් වන්

රෝස මල් බඳු කටු අකුලු

මර මරා ඇයි ලේ හැලුවේ අපි

අවුලුවා හද දුක් කඳුළු…

 

Written By: –

 

 

 

 

Rtr. Kavindu Jayawardhana
(Senior Blog Team Member 2025-26)

 

Design By: –

 

 

 

 

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top