Hero in You ව්‍යාපෘතිය
ජීවිතේ සමහර තැන් තියනවා අපි අකමැත්තෙන් උනත් යන්නම හිතන.. එහෙම ගමනක් ගිහින් ගියපු විදිහටම අයිමත් එන්න සංවේදී හිත් තියන බොහෝ මිනිසුන්ට අපහසුම කාර්යක් වේවි.. කොළඹ විශ්වවිද්‍යාලීය කළමනාකරණ හා මූල්‍ය පීඨ Rotaract සමාජය, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන, ජීවත් වෙන්න හේතු හොයන පුංචි හිත්, හොයාගෙන ගියපු Hero in You ව්‍යාපෘතිය ගැනයි මේ දිගහැරුම. දිනය : 10. …