ආදරෙන් දිය කරයි ඩා බිදු… තාත්තා February 11, 2024 February 11, 2024 ඔව්… මගේ තාත්තා මට මහ කලු ගලක්… අපේ ගේ වට කරල තියෙන මහ කලු ගල් පර්වතේ වගේ… කඩන්න බැරි තරම් හයිය හත්තිය පිරුණු ඒ මහ යෝධයාට සුබ උපන් දිනයක්…. Written By: – Rtr. Kumudu Lakshani (Blog Team Member 2023-24) Spread the love