ජීවිතේ සංසාර චාරිකාව

 

තරගකරුවනි,
ජීවිත රේස් එක දුවන්න
හැල්මෙ දුවන්න
හාවෙක් නොවී
පමණට විවේක ගන්න
ඉබ්බෙක් වගේ
මොළයෙන් වැඩ කරන්න
දුවන ගමනෙදි
පිටුපස රදන,ඔබේම මිතුරන්ට
අත දෙන්න ලෝබ නැතුව

Written By: –

 

 

 

 

Rtr. Kumudu Lakshani
(Blog Team Member 2023-24)

Edited By: –

 

 

 

 

Rtr. Sethmi Navoda
(Blog Team Member 2023-24)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *