මල්සරෝ නුඹටත් සමහර තැන්වල වැරදුනා…

 

මල්සරෝ,
නුඹටත් වේලාවක් නැතුව ඇති ගොඩක් හොයලා බලන්න. හැබැයි ඔය හීය හදවත් එක් කරනවා විතරක් නෙමෙයි, පසාරුත් කරන නිසා චුට්ටක් පරිස්සමින් බලලා ඕක විදින්න.

මීට,
බිඳුණු හදවතක්

Written By:-

W.M.G.N Madhubhashini

Spread the love

1 thought on “මල්සරෝ නුඹටත් සමහර තැන්වල වැරදුනා…”

Leave a Reply to Yawwana De Silva Cancel Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to Top