Featured

සැරිසරන සෙවණැලි – ගුප්ත නවාතැන

ගෙනාපු බඩු සේරම අම්මලා එක්කම අස්පස් කරපු මම අලුත් ගෙදර හැම  තැනම ඇවිදලා බැලුවා . ලස්සනයි! මං මේ ගෙදරට ගොඩක් කැමතියි . මටම තනි කාමරයක් ! එක තමයි සුපිරිම දේ. හවස් වෙලා මං ආවා මගේ බඩබොක්කෙ ෆ්‍රෙඩා චතුකයා හම්බෙන්න. “කුලිය කීයද බං? “ “රුපියල් 30,000ක් බං මාසෙකට” “හයිවේ එක අයිනෙ කිව්ව නේද තියෙන්නෙ” “ඔව් බං. …

සැරිසරන සෙවණැලි – ගුප්ත නවාතැන Read More »

සැරිසරන සෙවණැලි – ලොකු මැණිකේ

සිලි සිලි හඩ නංවමින් තාලයට කඩා හැලෙන දිය ඇල්ලක දසුන මාගේ මතකය සමග මා ද කුඩා අවදියට ගෙන යෑමට සමත් වුනේ මටත් නොදැනීමයි. කොළඹ නගරයේ කර්කෂ උණුසුමට මා කිසි කලෙක ඇලුම් නොකළේ කුඩා අවදිය සීතල සමග මුසුවූ ආනන්දජනක නැවුම් පරිසරයක් තුලම ගෙවුනු නිසාවෙනි. හදිසියේම සිදු වූ මාගේ සෙනෙහෙබර මෑණියන්ගේ වියෝවෙන්, පියාගේ දරදඩු ගති පැවතුම් වලට …

සැරිසරන සෙවණැලි – ලොකු මැණිකේ Read More »

2022 පාපන්දු ලෝක කුසලානය

  ලොව උත්කර්ෂවත් ම ක්‍රීඩා සැණකෙළිය. වසර 4ක් පුරාවට ලොව පුරා පාපන්දු ක්‍රීඩා ලෝලීන් උන්මාදයෙන් බලා සිටින මොහොතක්. මෙවර ලෝක කුසලාන සිහිනය තමන් සතු කර ගැනීමට කුමන රටක් සමත් වේවි ද? 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ 22 වන අන්තර්ජාතික ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ලෙසටයි. මෙම වසරේ මෙහි සත්කාරකත්වය දරන්නේ කටාර් රාජ්‍යය යි …

2022 පාපන්දු ලෝක කුසලානය Read More »

මම මේ ලෝකේ ඇස් දෙකෙන් විතරක් දැක්ක නම්…හතරක් නොවී!

  එකම කණ්ඩායමේ ළමයි ටීචර් කළුලෑල්ලේ දාපු කවිය පන්තියේ පිටිපස්සෙම ඉඳන් කියවනකොට මමත් ඒක එයාලා එක්කම ලස්සනට තාලෙට කියෙව්වා. හොරට කට හොල්ලන්නෙ නැතිවග ටීචර් ඒකට ගොඩක් හොඳ කිව්වා අදටත් මට මතකයි. ඒ දෙක වසරේ. හොඳටම පෙනුන ඇස් දෙකක් තිබ්බ නිසා මට පුළුවන් වුණා පන්තියේ ඕනම තැනක වාඩි වෙන්න. කොහේ හිටියත් මට බෝඞ් එකේ අකුරු හඳ …

මම මේ ලෝකේ ඇස් දෙකෙන් විතරක් දැක්ක නම්…හතරක් නොවී! Read More »

සමුද්‍රීය පරිසර දූෂණය වළක්වා ගනිමු.

සමූද්‍ර දූෂණය වත්මන් ලෝකයේ දැවෙන ගැටලුවක් බවට පත් ව තිබේ. ලෝක සමීක්ෂණ වාර්තාවන්ට අනුව සමූද්‍ර පරිසර දූෂණය අතින් ඉහළ රටවල් 20ක් අතරින් ශ්‍රී ලංකාව පසු වන්නේ පස් වන ස්ථානයේ ය. රට වට කොට සාගරය පිහිටි රටෙක, තිස් වසරක වාර්ගික යුද්ධයක් නිමා වී වනාන්තර, ගල්, කඳුවැටි ආදියෙන් තොර සෑම වෙරළ කලාපයක් ම මිනිසුන් ගැවසෙන පරිසරයක් නිර්මාණය …

සමුද්‍රීය පරිසර දූෂණය වළක්වා ගනිමු. Read More »