දැනෙන හිත් – 05
+ ඉන්දු? ඔය අද ආවද? අද ඔයාලට lectures නැ නේද? මම ටිකක් පුදුම උනා. අද මට lectures නැහැ කියල එය දන්නේ කොහොමද? එයා මගෙන් ඇහුවෙත් නැහැ. අනික අපි දැන් සැහෙන කාලෙකින් හම්බුනෙත් නැහැ, කතා කලෙත් නැහැ. එයා දැන ගත්තේ කොහොමද මට අද lectures නැහැ කියලා? – ආආආආ…. ඔව්. Lectures නම් නැහැ. + එහෙනම් අද ආවේ? …