හදේ සිතුම් පොදි බැඳන්
මගේම යැයි කියා කල ප්‍රේමය… මට අහිමි බව විඩාබර නෙත් යුග ලොවට කියා පෑ මුත්…. හිමිවීමම නොවෙයි ප්‍රේමය යන වග මගේ හිත කියා දුනි…. Written By: – Nirasha Henadeerage University of Colombo – Faculty of Management and Finance Edited By: Rtr. Ushanth Jayakumar (Junior Blog Team Member …