නිදහස……
ගිල්: කොහොමද විභාගෙ? ඈන්: අයියෝ ඒක නම් මහ විකාර පේපර් එකක්. බොරු වත් ලියාගන්න තේරෙන්නෑ. රිපීට් වෙයිද දන්නෑ. ගිල්: නෑ නෑ පාස් වෙයි. අනික දැන් මේ ලියපු පේපර් එක ගැන හිතන්න එපා. ඈන්: පේපර් එක කොච්චර අමාරු වුණත් අඩුමගානෙ අදින් විභාගෙ ඉවරයිනෙ කියල හිත හදාගන්නවා. ඇත්තමයි දැන් නම් පුදුම සැනසීමක් දැනෙන්නෙ. ගිල්: ආහ් ඒක …