අහිමි නුඹ වෙනුවෙන්
“කාලයට හැමදේම විසදන්න පුලුවන් කියලා” කවුද මන්දා කිව්ව වචන ටිකක් අහස උසට විශ්වාස කරගෙන ඔහේ පැත්තකට වෙලා බලන් ඉන්න, මට වෙලාවකට පිස්සුද කියලා හිතෙනවා…… මොකද මේ ගෙවිච්ච හැම දවසකම ඔයාව මතක් නොවුන එක තත්පරයක්වත් මගේ ජීවිතේ තිබිලා නැති හින්දා….සමහරවිට, කාලයට බැරුව ඇති ආදරනීය හැගීමක් හිතක් පපුවක් නැති ගානට හදවතක් ඇතුලේ මරලා දාන්න.. එහෙමත් නැත්නම් …