මතක

පෙම් කුසුම් පීදෙනා හිරිමල් වියේ විදි හැගුම්බර දෙහදක ඇතිවූ හාදකම…

  ආදරණීය සහස් , අපි දැන් සිව්වන වසරේ..මේ දවස් 365 ත් හරි ඉක්මනට ගෙවිලා යයි නේද? මම අද වැකේශන් එකට ගෙදර ආවා…බෝඩිමේ බඩුත් අස්කරපු නිසා හවස් වෙලා එන්න සිද්ද උණත් විජේරාමය පහු කරන් යද්දි මොහොතක් හුස්ම නතර වුණා වගේ දැනුණා…මට හැරිලා යන්න හිතුනෙම නෑ… ”සහස් ට මතකද අපි ජපුරට ඇවිත් හම්බුන මුල් කාලේ? අපෙ අම්මා …

පෙම් කුසුම් පීදෙනා හිරිමල් වියේ විදි හැගුම්බර දෙහදක ඇතිවූ හාදකම… Read More »