දැනෙන හිත් – 03
– Hey!!! කොහොමද ඔයාට? — Hi!!! බලන්නකෝ අද ඔයාගේ ලස්සන… – Thank you! Thank you! ඔයත් ඉතින් ලස්සනයි. — ම්ම්ම්ම්… සැහෙන කාලෙකින් හම්බුනේ. අහන්න වැදගත් දෙයක් තියෙනවා. – ඒ මොකක්ද ඒ? — ඔයාගේ ආදර කතාව ගැන අහන්න ඕනේ. – මගේ? මට ආදර කතාවක් තිබුනේ නැනේ? — තිබුනා. ඔයා ආදරේ කරන කෙනා ගැන අහන්න ඕනේ. …