තරුවකට පෙම් බැඳ…
ආදරය හරියට අහසේ බැබළෙන තරුවක් වගේ. ඒ තරුවෙන් ජීවිතය එළිය කරන්න වගේම ඕනවට වඩා ළං උනොත් ඔයාව ගින්නකින් දවන්නත් පුළුවන්.. එක දවසක් මම ගෙදර එන අතරමගදී මං දැක්කා මගේ ළඟම මිතුරෙක්ට අන්න ඒ කියපු තරුවක් මුණගැහුණ හැටි.. මමත් එකඟයි ඒ තරුව නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බැබළෙන, දිදුලන තරුවක්.. ටිකක් වෙනස් තරුවක්.. මගේ මිතුරා මට …