අවැසි මොහොතක නුඹ ලඟින් ඉන්නම්
සමහර මිනිස්සු තමන්ගෙ මුලු කාලයම එක හිතක් වෙනුවෙන් වැය කරල ඒ හිත තමන්ගෙම වෙයි කියල හිතාගෙන සීමාවක් නැතුව ආදරේ කරනව. දවසක අහිමි උනොත් තමන් කඩාගෙන වැටෙන බව තනිවෙන බව දැන දැනම හේතු නැතුව ආදරේ කරනව… Written By: – Rtr. Rusiru Dhananjaya (Junior Blog Team Member 2023-24) Edited By: …