මතක

ඒ ඇස්.

මට ඒ ඇස් මුණ ගැසුණේ අහම්බෙන්. මං මේ අහම්බෙන් කියන්නෙ පාර වල්වල, බස්වල දකින ලස්සන මූණු දැකලා සැණෙන් මග ඇරෙනවා වගේ නෙවෙයි. දෛවය ලියලා තියෙන විදිහට ඔයාව හමු වුණත් මට ඔයා වගේ කෙනෙක් හමුවෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැති නිසා. කාලයට කොච්චර දේවල් කරන්න පුළුවන් ද? මිනිස් සබඳතා කොච්චර ළං කරනවා ද ඈත් කරනවා ද? අපි …

ඒ ඇස්. Read More »

නිදහස……

  ගිල්: කොහොමද විභාගෙ? ඈන්: අයියෝ ඒක නම් මහ විකාර පේපර් එකක්. බොරු වත් ලියාගන්න තේරෙන්නෑ. රිපීට් වෙයිද දන්නෑ. ගිල්: නෑ නෑ පාස් වෙයි. අනික දැන් මේ ලියපු පේපර් එක ගැන හිතන්න එපා. ඈන්: පේපර් එක කොච්චර අමාරු වුණත් අඩුමගානෙ අදින් විභාගෙ ඉවරයිනෙ කියල හිත හදාගන්නවා. ඇත්තමයි දැන් නම් පුදුම සැනසීමක් දැනෙන්නෙ. ගිල්: ආහ් ඒක …

නිදහස…… Read More »

නුඹව තව සොයමි මම

  සිහිනෙකින් හෝ නුඔව සනසනු හැකි නම්, සදා මා නින්දෙම හිඳින්නම්… Written By:         S.M.T.T. Samarathunga University of Colombo – Faculty of Management and Finance Edited By:         Rtr. Ushanth Jayakumar (Junior Blog Team Member 2023-24) Edited By:         Rtr. Geesha Gamage (Junior Blog Team Member …

නුඹව තව සොයමි මම Read More »

ආදරේ පාඩම

  +අසේලි, -හ්ම්ම්… +දන්නවද දෙයක්? -මොකක්ද? +මිනිස්සු හිතන් ඉන්නේ ආදරේ විතරයි ලස්සන කියලා.. -ඔව් ඉතින් එකනේ හැමෝම ආදරේ හොයන්නේ. +එත් එක වැරදි. -ඇයි තුරුලි එහෙම කියන්නේ? +විරහවත් හරි ලස්සනයි අසේලි. –මනුස්සයෙක් තවත් මනුස්සයෙක් ගෙන් ඈත් වෙන එක කොහොමද තුරුලි ලස්සන දෙයක් වෙන්නේ. පිස්සු ද ඔයාට? +අහන්න, හැම දෙකම හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියනවා. හිතන්න …

ආදරේ පාඩම Read More »