fmf blog

என்றும் உன்னுடன்

  எனது வீட்டின் படுக்கறையில் எனக்கும் என் தலையணைக்கும் தெரிந்த என் காதல் கதை இது.எனது பெயர் ஆர்த்தி .வயது காதலுக்கு பொருத்தமானதே. மென்மையான குணம் உடையவள்.எல்லோர் மீதும் இலகுவில் நம்பிக்கை வைத்து ஏமாற்றப்படும் பெண்.யாரை நம்புவது என்று தெரியாமல் குழம்பி நிற்கும் நிற்கதியற்றவள். என் வாழ்வில் எதுவுமே நிரந்தரம் இல்லை தனிமை மட்டுமே நிரந்தரம் என்று நம்பிக் கொண்டிருக்கிறேன். எனது கடந்த காலம் எல்லோர் போலும் எளிதல்ல.தந்தை தன் சுயநலத்திற்காக எங்களை தனியாக விட்டு விட்டு …

என்றும் உன்னுடன் Read More »

ආදරයට ආදරයෙන්

  “ආදරය” පෙනෙන අයුරින් අකුරු හතරක කුඩා වචනයක් වුවද ගැඹුරින් සිතා බැලීමෙීදී එහි පවතින්නා වූ අර්ථය ඊට හාත්පසින්ම වෙනස්ය. මෙය යම් කෙනෙකුන්ගේ සිත පතුලෙන්ම ඇති වන්නා වූ තවත් එක් චමත්කාරජනක හැගීමකි. ඒ අතරින් ආදරවන්තයින් දෙපලක් දෙපලක් අතර පවතින්නා වූ “ආදරය” ඉතාමත් උත්කෘෂ්ට වූවකි. ඒ සදහා පටු නිර්වචනයක් ඉදිරිපත් කළ නොහැක. වර්තමාන තරැණ පුජාවගෙන් සැලකිය යුතු …

ආදරයට ආදරයෙන් Read More »

ඇත්ත වැලැන්ටයින්.

  ආදරය කියන්නෙම ලස්සන හැගීමක්. ආදරය පුරුදු කරන්න ක්රමයක් නැහැ. සෑම සම්බන්ධතාවයක්ම අද්වීතීයය්‍. එය කොන්දේසි විරහිත හැගීමක්.ඉතින් පෙබරවාරී 14 කියන්නේ අපි හැමෝම දන්න වැලන්ටයින් දවස එහෙම නැත්තන් ආදරවන්තයින්ගේ දවස‍යි. ඇත්තටම මේ දවස හැදුනේ කොහොමද ? මෙන්න මෙහෙමයි ආදරවන්තයින්ගේ දවස හැදිලා තියෙන්නේ, ක්‍රිස්තු වර්ශ 3 වන සියවසේ රෝමයේ වැලැන්ටයින් නම් පූජකවරයෙක් ඉදලා තියෙනවා. ඒ කාලේම තමයි …

ඇත්ත වැලැන්ටයින්. Read More »

කියා ගන්න බැරි වුනාට මන් තාමත් ආදරෙයි ඔයාට.

  මේ කතා ව මට ඔයා ට කියන්න ඕනේ.ඒකයි මම මේ දේ කියන්නේ. මං අහලා තියෙනවා මේ ලෝ කේ තියෙන කිසිම දෙයක් සර්ව සා ධා රණ නෑ කියලා. .ඒ ඇයි කියලා මන් දන්නේ නෑ. .අන්න ඒ සර්ව සා ධා රණ නො වන දේවල් වලට මන් හිතන්නේ ඔයත් අයිති.කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් බලන් හිටියත් දැ නටමත් …

කියා ගන්න බැරි වුනාට මන් තාමත් ආදරෙයි ඔයාට. Read More »

ඒ ඇස්.

මට ඒ ඇස් මුණ ගැසුණේ අහම්බෙන්. මං මේ අහම්බෙන් කියන්නෙ පාර වල්වල, බස්වල දකින ලස්සන මූණු දැකලා සැණෙන් මග ඇරෙනවා වගේ නෙවෙයි. දෛවය ලියලා තියෙන විදිහට ඔයාව හමු වුණත් මට ඔයා වගේ කෙනෙක් හමුවෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැති නිසා. කාලයට කොච්චර දේවල් කරන්න පුළුවන් ද? මිනිස් සබඳතා කොච්චර ළං කරනවා ද ඈත් කරනවා ද? අපි …

ඒ ඇස්. Read More »