හරිත නිෂ්පාදිත පිටුපස කතාව
මිනිසාට කිසිදා සොබාදහම ඉක්මවා යා නොහැක. මන්ද මිනිසා යනු සොබාදහමේ තවත් එක් නොවැදගත් කොටසක් පමණක් ම වන හෙයිනි. විශ්වයේ අරුම පුදුම විපර්යාසයන්ගේ ප්‍රතිඵලයෙන් මිහිමත මැරුණු සොබාදහම සමන්විත වනුයේ ජීවි අජීවි ගහකොළ දියඇලි වන ලැහැබ්, ගිනිකඳු, කාන්තාර, සාගර, දූපත්, තැනිතලාවන්, සානු මෙන්ම නොයෙකුත් සතා සීපාවුන් සහ මනුෂ්‍ය වර්ගයා ගෙනි. විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් පරතරට පත් ව මානවයා …