ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය යනු අපගේ වෙරළ තීරය පිරිසිදුව තබා ගැනීමේ සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ලොව පුරා සමරනු ලබන වාර්ෂික විශේෂ දිනයකි. සෑම වසරකම සැප්තම්බර් මාසයේ ලබන තුන්වැනි සෙනසුරාදා දින මෙම දිනය සැමරීමට ලෝකවාසීන් එක් රැස් වන අතර මෙම වසරේදී එය සැප්තැම්බර් 16 වන දිනට යෙදී ඇත. …