රහසේ මටම කොදුරා සිත කියනකොට…
තනිකම සොඳුරු හැගුමක් බව විටින් විට…
තැති ගත් නමුදු මොහොතක් හිත නිමේෂෙක…
ඇබ්බැහියක් ද තනිකම සුව දැනෙනකොට…
Written By:-
W.M.G.N Madhubhashini
රහසේ මටම කොදුරා සිත කියනකොට…
තනිකම සොඳුරු හැගුමක් බව විටින් විට…
තැති ගත් නමුදු මොහොතක් හිත නිමේෂෙක…
ඇබ්බැහියක් ද තනිකම සුව දැනෙනකොට…
Written By:-
W.M.G.N Madhubhashini