ලොවක් සනසාලන කරුණා ගුණය

 

නිහඬ දසුනක සිසිල් සුව දෙන
සසිරි අරණකි දැහැන සතපන
මතක වත පහරක හරින්නට
නිමල හැඟුමන් ළය මඩල සිඹ

Written By:-

Dimath Thasnaka Athukorala
Ananda College

Leave a Comment

Your email address will not be published. Required fields are marked *