හිනාවෙලා ඉන්න
සිනහව කියන්නේ අපි හැමෝවම ලස්සන කරන්න පුලුවන් දෙයක්. අපි හැමෝවම ලස්සනට තියන්න පුලුවන් දෙයක්. අපේ මුහුණේ තියෙන ඉරියව් වෙනස් කරන්න පුලුවන් දෙයක් හිනාව කියන්නේ. එකට ඇලිලා ගැලිලා තියෙන මස්, ලේ, නහර ලිහිල් කරන්න අපේ එකම එක පුංචි හිනාවකට පුලුවන්. ඒ පුංචි හිනාව අපේ මුලු දවසම සතුටෙන් තියන්න පුලුවන් එකක් වෙන්නත් පුලුවන්. හැබැයි කෙසේවෙතත් අපි […]