ආදරය මායාවකි

 

ආදරේ කියන්නේ අකුරු හතරකට පණ දුන්න,
ගැහෙන හුස්ම පවා එක තත්පරයකින් නතර කරන්න පුළුවන්,
විසල් පපුව අස්සේ කිදා බැහැලා තියෙන,
එක ස්පර්ශයකින් මුළු සිරුරෙම සෑම රෝම කුපයක් පවා අවුසන්න පුළුවන්,
හැම මනුස්සයෙකුගේම තියෙන එකම දුර්වල තැන…

Written By: 

 

 

 

 

Rtr. Hiruni Chamoda
University of Colombo – Faculty of Management and Finance

Edited By:

 

 

 

 

Rtr. Sethmi Navoda
(Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Nirushika Sandeepani
(Blog Team Member 2023-24)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *