මතක අපිව ජීවත් කරාවි
ඒක කොළ පාට හැන්දෑවක්. මං තණ බිස්සේ ඉඳන් වැව දිහා බලන් හිටියේ වතුර හුළඟත් එක්ක ඔට්ටු වෙන හැටි. සවස් වරුවක් වුනත් හමන හුළඟේ හිරිගඬු පිපෙන මට්ටමේ සීතලක් ගැබ් වෙලා තිබුණා.. මං කබාය ඇතුළේ හොඳින් ගුලි වෙන්න හදද්දිම පිටිපස්සේ හිටපු කෙනෙක් මගේ ඇස් වැහුවා.. ඒ රේඛා අහුවෙන ගොරෝසු අල්ලක් එක්ක දිග ඇඟිලි තියන අත මට …